Subscribe:

Tuesday, June 1, 2010

නම ?ගම? වයස?කියපියව්!!!:P (java script code-4)

අද මම ඔයලට කියල දේන්න යන්නේ ඊයේ මම කියල දුන්න code එක වගේම ඒකක්.මොකද මේකත් ඔයාල page එකට log වෙනකොට msg එකක් විදිහට display වෙනවා.මේකේ තියන විශේෂත්වය තමයි අපේ web page එකට ලොග් වෙන කෙනාගේන් තොරතුරු අහලා එවා අපේ page එකට තාවකලිකව add කරගන්නවා. මේ කොඩ් එකත් ඔයලගේ body කියන tag එක ඈතුලට තමයි දාන්න ඕනේ. බ්ලොග් අඩවියට දානවනම් java script කියන feature එක use කරන්න පුලුවන්(ඒක use කරන්නෙ කොහොමද කියල දන්නෙ නෑත්තම් පහල බලන්න.:P ). -මෙන්න code එක -

ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි .

1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.customize click කරන්න 3.layout click කරන්න 4.add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක මෙතේන්ට paste කරන්න මෙහිදී title යෙදීම අනවශය වේ.ඉන් පසු save click කරන්න. ඔයලාට වෙබ් පේජ් එකක් නෑත්තම්.මෙහෙම කරන්න 1st :notepad එක open කරගන්න. ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න. මේකෙ එක එක තෑන් වෙනස් කර කර බලන්න .. මෙන්න මේ var name = prompt ('NAME: ',''); කියන කොඩ් කෑල්ල past කර කර ප්‍රශ්න වෑඩිකරන්න පුලුවන්. var name කියන තෑන name වෙනුවට නමක් දෙන්න(eg:x,y,z,ඕන එකක් දාන්න.එක අකුරක් නෙමෙයි.අකුරු 100ක් උනත් දන්න පුලුවන් .මේ var එකෙන් පස්සේ තියෙන්නේ හදුන්වා දීම.ඒකට ඔයලට කෑමති නමක් දාන්න පුලුවන්.එතන දාන නමහි වටිනකමක් නෑත.නාමයක් පමනකි) ඒ දෑම්මට මදි මේ document.write()කියන තෑනට මේ ගෑන දෑනුම් දෙන්නත් ඕනෙ .ඒකට දාපු නම "+ +" සමග යෙදිය යුතුය.අපි name එක විදිහට name කියලම දුන්න කියල හිතමුකෝ එතකොට document.write කියන තෑන වරහන් ඈතුලේ "+name+" කියල දාන්න ඕනෙ.මෙන්න මෙහෙම document.write("+name+"). තව prompt ('NAME: ',''); කියන තෑන NAME: කියන තෑන අහන්න ඕන ප්‍රශ්නය දාන්න. නිදිමතෙම පොඩි උදහරණයකුත් ලිව්වා. var name = prompt ('නම',''); var gama = prompt ('ගම',''); var age = prompt ('වයස',''); document.write() කියන තෑන මෙහෙම ලියන්න document.write(" හිතවත් "+name+" ඔබව මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගනිමි.ඔබගේ ගම:"+gama+" ඔබගෙ වයස : "+age+" යි ") -මෙය display වෙන්නේ මෙ ආකාරයෙන්ය- හිතවත් නිල් අහස ඔබව මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගනිමි.ඔබගේ ගම: අහස ඔබගෙ වයස :18 යි මෙහි දී "+name+" කියන කොටසට නම සදහා දුන් පිලිතුර ලෑබෙන අතර,"+gama+" කියන තෑනට ගම සදහා දුන් පිලිතුර ලෑබේ. මොකක් හරි අව්ලක් තියනවනම් අහන්න මේ පිලිබදව ඔබගෙ වටිනා තත්ව වර්ථාව ඉදිරිපත් කිරීමට අමතක නොකරන්න...!!!

-preview-

10 comments:

හා පැටික්කි (MS) said...

මට නිකන් මයියන් වගේ........

හරියටම වෙනදේ පැහැදිලි උනත් වෙන්නේ කොහොමද පැහැදිලි මදි වගේ මල්ලියේ..........

නිල් අහස said...

මම බෑලුව කව්ද මේ jet එක කියලා.මම පොස්ට් එක ලියපු ගමන් ඔයා ඈවිත් කොමෙන් එකකුත් දාලා..
දෑන් පහෑදිලිද බලන්න අක්කේ.... මදි උනත් දෑනට ඔච්චරයි හික් හික් :P

හා පැටික්කි (MS) said...

ඔයාට මං හන්ද කරදරයි නේද මගේ මල්ලියේ සමාවෙන්න ඒ ගැන මට........
මීට පස්සේ කරදර කරන්නැහැ ඔන්න........

(ඔයාගේ වෙලාව කචල් ඇයි?????)

නිල් අහස said...

මොන කරදරයක්ද ඔයානේ මට හමදාම හෙල්ප් කරන්නේ..

මම කෑමතියි කරදර කරනවනම්:P

වෙලවට නෙමෙයි මටයි කචල්.. හි.. හි.. :P

Meeya said...

අනේ මටත් කියනවද කොහොමද java script codes ඔයගෙ බ්ලොග් එකේ වෙනම display කරන්නේ කොහොමද කියලා!! මං මගේ බ්ලොග් එකේ java script එකක් නිකන් ලියලා post කරාම වැඩ නැහැනේ!!

නිල් අහස said...

@Meeya-text area ekak kiyala kiyanna oneee.menna mehema>>>

<*textarea id="code" cols="65" rows="10" readonly="readonly" onclick="this.focus(); this.select();

"your code here.........."

<*/textarea>

( * symbol eka danna epa )

oky?

Meeya said...

වැඩ නැහැනේ!!!!! පොස්ට් කරන්න ගියාම මෙන්න මෙහම කියනවා
Your HTML cannot be accepted: Tag is broken: TEXTAREA

Meeya said...

sorry එක වැඩ දැන්!!! බෝහෝම ස්තුතියි!! :D

නිල් අහස said...

එලz............

Abeetha Edirisinghe said...

එලz............