Subscribe:

Monday, March 8, 2010

ඔන්න ඉතින් මමත් අසීමිත වූ අවකාශය සිසාර.. සිසාර ..ඉන්න‌ කොට එක පාරටම "you win" "you win" කියල massage එකක් විදහා පාන්ඩ ගත්ත...මමත් ඉතින් ඇරියේ නෑ වැ‌ඩේ..මක්කක් උනත් දිනලනේ තියෙන්නේ..ඕන මගුලක් කියල "clame 2 win" උඩ click කොලා...අඩේ...වැඩේ ඇත්ත කියල උන්ම කියනවා..එහෙන0 එහෙම වෙනඩ ඇති කියලා මමත් දුන්නා ම‌ගේ විස්තර ටික..(පොඩි ගානක් යැ මහ ත‌ඩි ගානක නොවැ එකයි මම ම‌ගේ විස්තර ටික දුන්නේ..)පරමිපරා 7 ක‌ට ම සැහෙන ගානක් නොවැ ඒක....හැබැයි ඉතින් ඒ "වියමන් භූමි භාගය"(web site)එක ලටිටක් .මෙලෝ රහක් නෑ පොඩි එකෙක් පුරැදු වෙන්ඩ හදපු එකක් වගේ..‌හදල තියෙන්නේ මොකා උනත් වැඩේ එලනේ ..ඕන එකක් කියල ගියා ඉදිරියටම කඩුවත් කොපුවේ ‌හොවාගෙන(නැතුව බැනේ කිසි ගතියක් නෑනේ නැත්ත0)....මෙන්න බොලේ දැ0 කියනව තව සූදුව‌ක් කෙළපන් ලු..ඒක එකපාරටම සුවිප් එකක් වෙලා...ඔ0 ඉතින් මට දැන් අමිබානෙට නැගගෙන එන්ඩ ගත්ත.... මට තේරැනා වැඩේ හරියන්නේ නැති මගෝඩ්යක් කියල...ඉතින් මම ඒක අතඇරල දැමිම....හරිම සිම්පල් ප්ලෑන් එකක් ..

Sunday, March 7, 2010

ඔන්න ඉතින් මාත් අලුත්‌ වැඩකට අත ගැහුවා...අද ඉදන් මාත් සි0හල බිලෝග් ලියනවා...‌‌ඡොලි වැ‌‌ෙඩ එකත්...බිලෝග් ලියන්ඩ තාම සී‌0හල අකුරැත් ‌කොහේ තියනවද මන්ද.....කොහොම උනත් ‌වැඩේ එල‌නේ......