Subscribe:

Monday, August 16, 2010

කොහොමද කට්ටියට?අද මම කියල දෙන්න යන්නේ තවත් පට්ටම වෑඩක් තමයි.මේ ස්ක‍්රිප්ට් එකෙන් ක‍්රන්නේ පෙජ් එකට එන කෙනෙක් ව හ‍්රවල යවන එකයි.මේක ක‍්රන්න html වලිනුත් පුලුවන් හෑබයි යම් කාලයක් ගියහම Auto හ‍්රවල යවන්න මේ කොඩ් එකට පුලුවන්. -මෙන්න කොඩ් එක- මෙකේ setTimeout('getgoing()',10000); කියන තෑන 10000 කියල තියෙන්නේ තත්ප‍්ර 10 ක් කියල ඒක කෑමති විදිහට වෙනස් ක‍්ර ගන්න. top.location="http://www.pawenalokaya.blogspot.com"; කියනතෑන http://www.pawenalokaya.blogspot.com වෙනුවට අවශ්යය වෙබ් අඩවිය දාන්න. නෑවත හමුවෙමු.අව්ලක් තියනවනම් අහන්න.

Sunday, August 15, 2010

"ලොකයේ අන් කිසිදු රටක සිදු නොකල ලොකේ ප‍්රතම වතාවට රටක් හ‍රා

සිදුකල විශිෂ්ට නිර්මාණයලOකවේ සිතියම වෙනස් කල වගයි." කියන්ඩ තියෙන්නේ මෙච්ච‍්රයි මේක රට හාරල ක‍්රපු විනාශයක්.වෙන රටවල් වලට උනත් මෙහෙම රටවල් හාරල ලෙහෙසියෙන්ම ව‍්රයවල් හදන්න්න තිබ්බ ඒත් එහෙම කලෙ නෑත්තෙ ඒ මිනිස්සු අනගතය ගෑනත් හිතපු හින්දයි. මෙතෙන්දි දුපතකුත් හදනව කියලා කියනවා.මොන මගුලට ද තවත් දුපත් හදන්නෙ තියන එක රෑක ගන්නෙ නෑතුව.

Saturday, August 14, 2010

ඔන්න අද ඉතින් මම කියල දේන්නෙ එසේ මෙසේ කොඩ් එකක් නෙමෙයි.මේකෙන් වෙන කාගෙහරි වෙබ් අඩවියක් තමන්ගේ වගේ දාන්න පුලුවන්.බ්ලොග් එකෙත් කරන්න පුලුවන්.හෑබයි ඉතින් මේක වෑරදියට එහෙම පාවිච්චිකරනවා නෙමෙයි හරිද.මේක ප්‍රයොජනවත් විදිහට ඔයාලා use කරයි කියල හිතනවා.

අපිට වෙන වෙබ් අඩවියක් අපේ වෙබ් අඩවියේ හරි බ්ලොග් එකේ හරි දා ගන්න පුලුවන්.මේකෙදි අපි දාන වෙබ් අඩවියේ link click කලාට වෙන කොහෙවත් යන්නෙ නෑ.ඒ වගේම address bar එක වෙනස් වෙන්නෙත් නෑ.බලන කෙනාට හිතෙන්නේ මේක ඔරිජිනල් page එක කියලා. (post අගට preview එක දෑම්මා.පොඩ්ඩක් test කරලා බලන්න)

-මෙන්න code එක-

"

මේක notepad එකට copy කරගෙන හිටියනම් වෑඩේ ලෙසියි. මේකේ

src="http://www.google.com" කියන තෑන http://www.google.com වෙනුවට ඔයාලට ඕන වෙබ් අඩවියේ නම දාන්න.

තව style="width:100%;height:100%" කියන තෑන් වල දිග පළල ඕන විදිහට වෙනස් කර ගන්න .

ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි .

1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.Dashboard යන්න 3.Design click කරන්න 4.Add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක paste කර save click කරන්න (මෙහිදී title යෙදීම අනවශය වේ)

ඔයලට වෙබ් පෙජ් එකක්වත් බ්ලොග් එකක්වත් නෑත්තම් මෙහෙම කරන්න

1st :notepad එක open කරගන්න. ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.

මෙන්න මම google එක අයිති කරගත්තා :P

මෙම code එක පිලිබදව ඔබගෙ අදහස් චොදනා යොජනා ඕන එකක් ලබා දීමට අමතක නොකරන්න .. :