Subscribe:

Monday, May 31, 2010

මෑසේජ් බොක්ස් එකකින් පිලිගනිමු(java script -code 3)

අද මම ඔයලට කියල දේන්නෙ පු0චිම පුOචි කොඩ් එකක් . කවුරෑහරි ඔයලගේ වෙබ් පෙජ් එකට එනකොට මෑසේජ් එකක් ඩිස්ප්ලේ වෙන්න දාන හෑටි තමයි අද කියල දෙන්නේ. -මෙන්න කොඩ් එක-

මේකේ alert("Welcome to my site") කියන තෑන welcome to my site කියනතෑන ඔයලට කමති විදිහට වෙනස් කරගන්න.සි0හලින් උනත් දාන්න පුලුවන්:P

Blog එකට දාගන්නේ මෙහෙමයි.

ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක‍්රගන්න .

ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ design click ක‍්රන්න.

ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක‍්රන්න. ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript ක්ලික් ක‍්රන්න.

ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක‍්රන්න. paste ක‍්රල ok ක්ලික් ක‍්රන්න.

ඔයලාට වෙබ් පේජ් එකක් නෑත්තම්.මෙහෙම කරන්න 1st :notepad එක open කරගන්න. ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න.

අනතුරුව notepad document එක save කර ගන්න.

save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.

5 comments:

හා පැටික්කි (MS) said...

ඕන් අදත් පළමුව........

අප්පේ ඔච්චර එව්ව දමල පිස්සු හැදෙයිද දන්නෑ........ :P

මොනව උනත් අපිට තේරෙන පුංචි පුංචි දේවල් වලින්ම පටන් ගැන්මට නම බොහොම ස්තූතියි.........

Anonymous said...

wordpress ekata danna bari da?

♠GaŋGster♠™ said...

හම්ම්...හොද වැඩක්..ඒත් මචන් පොඩි අවුල්ක් තියෙනවා.මේක විජට් එකක් විදිහට දැම්මාම අපි බ්ලොග් එකට එද්දියි,තවත් පෝස්ට් එකකට යද්දියි හැමතනම මේක වැටෙනවනේ..Blog template එක එඩිට් කරල පෝස්ට් බොඩි(data:post.body) එකට කලින් මේ කෝඩ් එක පේස්ට් කරොත් ඒක සමහර විට නැති වෙයි.. :D

නිල් අහස said...

@හා පැටික්කි-මම දාන දාන එක ඔයට බදාගන්න කිව්වේ නෑ.හි හි..:ඵ්
කෝ ඔයගේ පොස්ට් එකක්?

@uvindubt- මම wordpress use කරල නෑ.
script දාන්න හරි page එක edit කරන්න හරි
tool දෙනවනම් දාන්න පුලුවන්.මේ code එක කොහොම හරි body කියන tag එක ඈතුලට තමයි දාන්න ඔනේ.

@GaŋGster- ඔන්න ඒක මම අයින්කලා.මම එක වෙනම දෑම්මා.
බොහොම ස්තුතියි යාලුවා.
ඔයගේ බ්ලොග් එක නම් නියමයි.

කමල් said...

ela ela kollo veda maru good luck