Subscribe:

Wednesday, March 7, 2012

මේකට අපිට ඔන වෙනව තමන්ගෙම හොස්ටින් එකක්. හොස්ටින් එකක් ගන්න සල්ලි ඕන නෑ .මොකද  නොමිලේ හොස්ටින් ඕනතරම් තියන නිසා .පොඩ්ඩක් ගුගල් පාරක් දාල බලන්න (Free හොස්ටින්ග්).මම අද මේකට පාවිච්චි කරන්නෙ byethost.com/free-hosting ඊටපස්සෙ ඕන වෙනවා අපේ files ටික Upload කරන්න ක්‍රමයක්.මේකට හොස්ටින් අඩවියේ  තියන කන්ට්‍රොල් panel එක කෑමතිනම් පාවිච්චි කරන්න පුලුවන්. මම මෙතනදි පාවිච්චි කරන්නේ Filezilla.
ඊටපස්සේ අපේ ඈප් එක අපි අප්ලොඩ් කරගන්න ඕනේ හොස්ටින් එකට.  අපි අද ඈප් එක විදිහට  හදන්නේ ඉන්ග්‍රිසි අකුරු අනිත්පෑත්ත හරවන පොඩි ගෑජට් එකක්.(ගෑජට් එක හදන හෑටි පියවරෙන් පියවර විස්තර කරන්න ඕනෙනම් කියන්න ).File එක මෙතනින් බාගන්න(zip file එකක් විදිහට තියෙන්නේ එක extract කරගන්න.)  .
නෑත්තන් පහල කොඩ් එක කොපි කරල Notepad එකේ සෙව් කරගන්න .html extension  එක සහිතව(index.html) .

හරි දෑන් ඔයලා බාගත්ත හරි සෙව් කරගත්ත හරි ෆයිල් එක.Upload කරගන්න හොස්ටින් එකට. (වෑදගත්:ඔබගෙ ෆයිල් එක ෆොල්ඩරයක් තුල තිබිය යුතුයි.මොකද ෆෙස්බුක් එක ගන්නෙ ෆොල්ඩර් එක අතුලෙ තියන index.html ෆයිල් එක තමයි ඈප් එක විදිහට. )

FileZilla upload කරන්න්නේ මෙහෙමයි.ඉස්සෙල්ලම Host එක ,User Name එක Password එක දාල quick connect දෙන්න .(පහල රෑපය බලන්න .). දුන්න තොරතුරු හරිනම් "Status:    Directory listing successful" කියල වෑටෙයි.

ඊටපස්සේ Remote site: කියන තෑනින් htdocs ක්ලික් කරන්න්න.එතකොට ඊටපහලින් තියන බොක්ස් එකේ කියල index.htm කියලා ෆ්යිල් එකක් තිබුනොත් ඔය වෑඩේ හරියට කරලා. ඊට  පස්සෙ එතනට ෆ්යිල් එක ඈදලා දාන්න .කොහෙටද ?ඔය කියලා index.htm ෆයිල් එකක් තියන තෑනටම.( පින්තුරෙ බලන්න ෆයිල් එක දෑම්මට පස්සෙ තියන විදිහ) .එකට index.htm අමතරව upsidedownconverter  කියලා Folder එකකුත් තියන බව පෙනෙයි.
වෑඩේ හරියටම කරලා එහෙම එකක් නෑත්තන් refresh කරන්න(right click>refresh) .හරි දෑන් වෑඩෙන් බාගයක් ඉවරයි. දෑන් කරන්න තියෙන්නේ ෆේස්බුක් එකට Connect  කරන එක.
දෑන් ගිහින් බලන්න ඔයාලගෙ සයිට් එකට.මම අප්ලොඩ් කරපු එක පහල ලින්ක් එකෙන් බලන්න .  
http://blogchathura.byethost5.com/upsidedownconverter/index.html

ෆේස්බුක් එකට Connect කරන හෑටි ඊලග පොස්ට් එකෙන්. ප්‍රශ්න තියනවනම් අහන්න.

Tuesday, March 6, 2012


හුග කාලෙකින් ගොඩ බෑස්සෙ මේ  පෑත්තට .මොකද කියන්නේ හදමුද පොඩි facebook app එකක් .100% Free.
කෑමතිනම් කියන්න වෑඩේ  පටන්ගන්න.කස්ටිය කෑමති නෑත්තන් කරල වෑඩක් නෑ නේ. හෑමොටම කරන්න පුලුවන් තරමට සරලව කරන්නේ .1 කොටසට මොනවත් දාන්නේ නෑ. කෑමතිනම් හෙටම වෑඩෙට බහිමු.



2 කොටසට මෙතනින් යන්න >> http://pawenalokaya.blogspot.com/2012/03/facebook-app-2.html