Subscribe:

Saturday, August 14, 2010

අනුන්ගේ වෙබ් අඩවියක් තමන් සතු කර ගෑනීම(අත්හදා බෑලීමට පමණයි!!!){wop}

ඔන්න අද ඉතින් මම කියල දේන්නෙ එසේ මෙසේ කොඩ් එකක් නෙමෙයි.මේකෙන් වෙන කාගෙහරි වෙබ් අඩවියක් තමන්ගේ වගේ දාන්න පුලුවන්.බ්ලොග් එකෙත් කරන්න පුලුවන්.හෑබයි ඉතින් මේක වෑරදියට එහෙම පාවිච්චිකරනවා නෙමෙයි හරිද.මේක ප්‍රයොජනවත් විදිහට ඔයාලා use කරයි කියල හිතනවා.

අපිට වෙන වෙබ් අඩවියක් අපේ වෙබ් අඩවියේ හරි බ්ලොග් එකේ හරි දා ගන්න පුලුවන්.මේකෙදි අපි දාන වෙබ් අඩවියේ link click කලාට වෙන කොහෙවත් යන්නෙ නෑ.ඒ වගේම address bar එක වෙනස් වෙන්නෙත් නෑ.බලන කෙනාට හිතෙන්නේ මේක ඔරිජිනල් page එක කියලා. (post අගට preview එක දෑම්මා.පොඩ්ඩක් test කරලා බලන්න)

-මෙන්න code එක-

"

මේක notepad එකට copy කරගෙන හිටියනම් වෑඩේ ලෙසියි. මේකේ

src="http://www.google.com" කියන තෑන http://www.google.com වෙනුවට ඔයාලට ඕන වෙබ් අඩවියේ නම දාන්න.

තව style="width:100%;height:100%" කියන තෑන් වල දිග පළල ඕන විදිහට වෙනස් කර ගන්න .

ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි .

1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.Dashboard යන්න 3.Design click කරන්න 4.Add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක paste කර save click කරන්න (මෙහිදී title යෙදීම අනවශය වේ)

ඔයලට වෙබ් පෙජ් එකක්වත් බ්ලොග් එකක්වත් නෑත්තම් මෙහෙම කරන්න

1st :notepad එක open කරගන්න. ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.

මෙන්න මම google එක අයිති කරගත්තා :P

මෙම code එක පිලිබදව ඔබගෙ අදහස් චොදනා යොජනා ඕන එකක් ලබා දීමට අමතක නොකරන්න .. :

5 comments:

Anonymous said...

මොකදද බං මේ iframe එකක් දාලනේ. ඕක මහලොකු code එකක්ද බං. iframe කියන්නේ html tag එකක්. co.cc, .tk, වගේ ඒවා url redirection option එකේදි use කරන්නේත් iframe. මම html පොරක් නෙමේ එකත් කියන්න එපැයි. අධ්‍යර්‍ය වෙන්න එපා. මේවා බේසික්. ටිකක් ලොකු ඒවා දාන්න. දිගටම කරන්න. ඔබට ජය.

Geeth Nuwan said...

ම්.... මූලික දේවල් වලින් ඉඳන් තමයි ඉදිරියට එන්න ඕන... ඔය කීවට මමත් වැඩිය දන්නෙ නෑ... හී හී

සුබපැතුම්

Madhawa Habarakada said...

මේක ටික කාලෙකටඉස්සෙල්ල අපේ බ්ලොග් ලියන්නෙකුත් කිව්ව මතකයි.

Unknown said...

@ 1st ඇනා-- මේකෙ මුල ඉදන් ඉගෙන ගන්න අයත් ඉන්නවා කියල හිතන්න..!! ඔයා දන්නවා වෙන්න පුලුවන්. දන්නෙ නැති අයත් ඉන්න පුලුවන්.. අනික ඔයා දන්නවා ඔයා මේ කියල තියෙන දේ නිසා ඔයා චාටර් වෙනවා කියලා. ඔයාගෙ නම කියන්නෙ නැතුව කමෙන්ට් එකක් දාල තියෙන්නෙ ඒක නිසා නේද...??


සුබ පැතුම් සහෝ..!! දිගටම ලියන්න..!!

Anonymous said...

@මහසෝනා
ඔව් බං. සිරාවටම ඒක නිසා තමයි උඹ හරි. ඇනෝ දැම්මේ චා වෙන නිසා තමයි. මම ඒක කීවේ ඉරිසියාවකට නෙවෙයි. ටොපික් එක දැක්කම මහා බරපතල දෙයක් කියලා හිතුනේ. අත්හදා බැලීමට පමණයි කියලත් තියනවනේ.
මචංලා ඇත්තටම කියන්න ඕන වුනේ මේ දේ.

අපි පිහියෙන් කපන්න පුළුවන් කියලා දැනගත්තම මෙන්න මේකෙන් කපන්න පුළුවන් කියලා කියන්නේ නෑනේ. නමුත් පිහියෙන් carving එකක් කරන හැටි කියල දුන්න නම් ඒකේ වටිනාකමක් තියනවා. මේකත් ඒ වගේ. මම වගේ පිස්සු ඇනෝලා කියන ඒවා කොහොමත් ගනන් ගන්න එපා. කවුද බං ඇනෝලා ගනන් ගන්නේ. සිරකරුට ආපු ඇනො කොමෙන්ට් දකින්න ඇතිනේ. ඒක නිසා ඇනෝලා අමතක කරලා අපේ ගමන අපි යං.