Subscribe:

Thursday, May 27, 2010

java script වලින් වෑඩකිඩ ටිකක් දාමුද?

ඔන්න ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මගේ කතාවක් නම් නෙමෙයි.ඒ උනාට ඔයලාට බ්ලොග් අඩවියක් හරි වෙන මොකක් හරි වෙබ් අඩවියක් තියනවනම් මේක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියල හිතනවා. java script කියල කියන්නේ හරිම පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් කෝඩ් වර්ගයක්. වෑඩිය කතා නොකර අපි වෑඩේට බහිමු. java script වලින් title bar එකේ තියන අකුරුවලට පොඩි ඈනිමෙෂන් පාරක් දේන්නෙ කොහොමද කියල තමයි අද කියල දෙන්නේ. ඒක කරන්නේ මෙහෙමයි අපේ වෙබ් page එකේ body කියන ටෑග් එක ඈතුලට මේ පහල තියන කොඩ් එක paste කරන්න විතරයි තියෙන්නේ. -මෙන්න code එක-

මේකේ msg = " .::welcome to my world::." කියන තෑන .::welcome to my world::. වෙනුවට ඔයාල කෑමති දෙයක් දාන්න . ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි . 1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.customize click කරන්න 3.layout click කරන්න 4.add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක මෙතේන්ට paste කරන්න මෙහිදී title යෙදීම අනවශය වේ.ඉන් පසු save click කරන්න. ඔයලාට වෙබ් පේජ් එකක් නෑත්තම්.මෙහෙම කරන්න 1st :notepad එක open කරගන්න. එක්බිති මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න. තවත් code එකකින් ලගදීම හමුවෙමු. නමුත් ඔයලා මෙකට කෑමතිනම් විතරයි දිගටම කරගෙන යන්නේ. ඒක නිසා comment එකක් දාන්න අමතක කරන්න එපා. ජය වෙවා!!...

11 comments:

හා පැටික්කි (MS) said...

අනේ මංද කියවල නම් බැලුව ඒත් එක වචනයක් වත් මොලේට දාගත්තේ නෑ.........
පස්සේ නිදහසේ බලන්න ඕන.........

නිල් අහස said...

ඔන්න අක්කේ දෑන් හරිද බලන්න.කියවලා මොලේට දාන්ඩ බෑරි හින්දා ඔන්න ස්ක්‍රින් ෂොට් ටිකකුත් දෑම්ම.:P

ශශී said...

ටිකක් අපැහැදිලීයි...නමුත් උත්සාහ කරල බලන්නම් .ස්තූතීයි ප්‍රයෝජනවත් දෙයක්...

ශශී said...

මචං සිංහල අකුරු වලින් ලියපු එකක් වැඩ කරන්නෙ නැහැ වෙග් නේද?

ශශී said...

මම්ත් එකක් දා ගත්තා බොහෝම ස්තූතීයී....

හා පැටික්කි (MS) said...

අප්ප ඕක කලින්ම කිව්ව නම් තේරෙනවනේ....... කලින් එක නිකන් කියවගෙන ගියා විතරයි........

ස්තූතියි මගෙ මලයෝ......

Unknown said...

Thankzzzzzzzzzzzz

නිල් අහස said...

@ශශී-මේක මචන් මේ බ්ලොග් අඩවියේ අවුලක්.නෑත්තන් සි0හල අකුරුත් වෑඩ කරනවා එලට.ස්තුතියි කොමෙන්ට් එකට .අයෙත් එන්න.
@හා පැටික්කි-ඔයා කියපු හින්දා තමයි මෙහෙමවත් පෑහෑදිලි උනේ ඒක නිසා ඔයාට ගොඩාක් තෑන්ක්ස් අක්කේ...
@කසුන්-welcome & come again bro...

Anonymous said...

අපේ පෝරමයට ලියන්න කියල අපි ඔබට ආරාධනා කරනව
අපි www.sriwow.info

පසන් Sid said...

මේකට සි0හල වචනයක් දාන්න බැරි ද??? welcome my world ..... වෙනුවට...

නිල් අහස said...

ඈයි බැරි?හෑබයි මේ බ්ලොග් එකේ නම් දාන්න බෑ..