Subscribe:

Friday, December 10, 2010

ඔන්න අද මම කියන්න යන්නේ තවත් ජවා ස්ක‍්රිප්ට් වලින් ක‍්රන්න පුලුවන් එලකිරි වෑඩක් ගෑනයි.ඔයාල දෑකල ඈති අපි සමහ‍්ර අයික්න් උඩින් මවුස් එක අරගෙන යන කොට සමහ‍්ර ඒවා සූම් වෙනව සමහ‍්ර එවා වෙනස් වෙනවා.ගොඩක් වෙලාවට මේවා ක‍්රන්නේ ෆ්ලෑෂ් වලින්නේ.ඒ උනාට මම කියලා දේන්නම් ජවා ස්ක‍්රිප්ට් වලින් ඒක ක‍්රන්නේ කොහොමද කියලා.මෙහෙමයි අපි මෙතනදි මේක් ක‍්රන්නේ පින්තුර 2ක් යොදා ගෙනයි.

-මෙන්න කොඩ් ඒක-

මේකේ function mouseOver() එකට පහලින්

document.getElementById("b1").src ="http://www.wowwomen.com/dedication/becky/image/world02.gif";කියනතෑන

http://www.wowwomen.com/dedication/becky/image/world02.gif වෙනුවට mouseOver කලහම තිබිය යුතු පින්තුරේ ලින්ක් එක දාන්න.

ඊටත් පහලින් තියන function mouseOut() කියන තෑනත්

http://www.wowwomen.com/dedication/becky/image/world02.gif පින්තුරේ වෙනුවට mouseOut කලහම එන්න ඕන පින්තුරේ දාන්න.

(*ඔය හෑම තෑනම src = "" කියල තියනනේ යම්කිසි ෆයිල් එකක් තියන ස්ථානයක්. img src="" කියලා කියන්නනේ පින්තුරයක් තියන තෑනක්)

අන්තිමට තියන පින්තුරේ ඒකියන්නේ

http://cdn.bleacherreport.net/images/team_logos/50x50/2010_fifa_world_cup.png කියන පින්තුරෙ වෙනුවට පෙජ් එක ලොඩ් වෙනකොට තිබිය යුතු පින්තුරේ දාන්න.

බ්ලොග් එකට දාන්නෙ මෙහෙමයි

මුලින්ම උඩ තියන කොඩ් එක කොපි ක‍්රගන්න

ඊට පස්සේ 1.Dashboard >2.Design >3.Add a Gadget>4.HTML/JavaScript Add යන්න

ඊට පස්සෙ එන වින්ඩෝ එකේ Content කියන තෑනට මේ කොඩ් එක පෙස්ට් ක‍්රලා සෙව් ක‍්රන්න.

-මෙන්න preview එක-

Sunday, December 5, 2010

මතකනේ මම මීට ඉස්සෙල්ලාත් කියලා දුන්නනේ ටයිටල් එකට ඈනිමේෂන් එකක් දේන හෑටි ගෑන.මේ ඈනිමමේෂන් එක ඊට වඩා ගතියට තියනවා .බලන්නකෝ දාගෙනම.
-මෙන්න කොඩ් එක-

මේකේ var msg = "::Welcome to my world::"; කියන තෑන::Welcome to my world:: වෙනුවට කෑමති එකක් දාගන්න.
-blog එකට දාගන්නේ මෙහෙමයි-
ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක‍්රගන්න ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ "Design click" ක‍්රන්න.ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක‍්රන්න.
ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript තෝරන්න .ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක‍්රන්න. paste ක‍්රල ok ක්ලික් ක‍්රන්න.