Subscribe:

Tuesday, June 7, 2011

ගොඩ කලෙකින් තමයි මෙ පෑත්තෙ අවේ.අද කියල දේන්නේ ගුගල් එකෙ කට්ටියව ඈදල ගන්න හෑටියි.මෙක සාමාන්යයෙන් ෆෙස්බුක් ගුගල් සහ බොහො web අඩවි කරන දෙයක්.හිතනව මේක ගොඩක් ප්‍රයොජනවත් වේ කියලා.
අපි ගුගල් එකෙ පින්තුරයක් එහෙම හොයනකොට පෙන්නන්නෙ එයලගේ ෆ්‍රෙම් එකක් අතුලෙනේ. ඉතින් මෙහෙම පෙන්නනකොට පින්තුරෙ ගන්න ආපු කෙනා අපේ පෙජ් එකට එන්නෙ නෑතුවම එයගෙ වෑඩෙ  කරගන්නවනේ.මෙ ස්ක්‍රිප්ට් එකෙන් පුලුවන් එහෙම පින්තුරෙ බලන්න එනකොට අපෙ පෙජ් එකට හරවගන්න.තව කවුරුහරි  ඔයගේ  පෙජ් එක ෆ්‍රෙම් එකක් විදිහට දල තිබුනොත් එයගේ පෙජ් එකට  කවුරු හරි අපුවහම එයවත් ඔයගෙ පෙජ් එකට හරවනවා.මේක ඔයලගෙ බ්ලොග් අඩවියටත් ලෙසියෙන්ම දගන්න පුලුවන්.

-මෙන්න කොඩ් එක-

-blog එකට දාගන්නේ මෙහෙමයි-
ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක‍්රගන්න ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ "Design click" ක‍්රන්න.ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක‍්රන්න.
ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript තෝරන්න .ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක‍්රන්න. paste ක‍්රල ok ක්ලික් ක‍්රන්න.
 ගෑටලුවක් තියනවනම් අහන්න.