Subscribe:

Monday, May 31, 2010

අද මම ඔයලට කියල දේන්නෙ පු0චිම පුOචි කොඩ් එකක් . කවුරෑහරි ඔයලගේ වෙබ් පෙජ් එකට එනකොට මෑසේජ් එකක් ඩිස්ප්ලේ වෙන්න දාන හෑටි තමයි අද කියල දෙන්නේ. -මෙන්න කොඩ් එක-

මේකේ alert("Welcome to my site") කියන තෑන welcome to my site කියනතෑන ඔයලට කමති විදිහට වෙනස් කරගන්න.සි0හලින් උනත් දාන්න පුලුවන්:P

Blog එකට දාගන්නේ මෙහෙමයි.

ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක‍්රගන්න .

ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ design click ක‍්රන්න.

ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක‍්රන්න. ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript ක්ලික් ක‍්රන්න.

ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක‍්රන්න. paste ක‍්රල ok ක්ලික් ක‍්රන්න.

ඔයලාට වෙබ් පේජ් එකක් නෑත්තම්.මෙහෙම කරන්න 1st :notepad එක open කරගන්න. ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න.

අනතුරුව notepad document එක save කර ගන්න.

save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.

Thursday, May 27, 2010

ඔන්න ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මගේ කතාවක් නම් නෙමෙයි.ඒ උනාට ඔයලාට බ්ලොග් අඩවියක් හරි වෙන මොකක් හරි වෙබ් අඩවියක් තියනවනම් මේක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියල හිතනවා. java script කියල කියන්නේ හරිම පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් කෝඩ් වර්ගයක්. වෑඩිය කතා නොකර අපි වෑඩේට බහිමු. java script වලින් title bar එකේ තියන අකුරුවලට පොඩි ඈනිමෙෂන් පාරක් දේන්නෙ කොහොමද කියල තමයි අද කියල දෙන්නේ. ඒක කරන්නේ මෙහෙමයි අපේ වෙබ් page එකේ body කියන ටෑග් එක ඈතුලට මේ පහල තියන කොඩ් එක paste කරන්න විතරයි තියෙන්නේ. -මෙන්න code එක-

මේකේ msg = " .::welcome to my world::." කියන තෑන .::welcome to my world::. වෙනුවට ඔයාල කෑමති දෙයක් දාන්න . ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි . 1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.customize click කරන්න 3.layout click කරන්න 4.add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක මෙතේන්ට paste කරන්න මෙහිදී title යෙදීම අනවශය වේ.ඉන් පසු save click කරන්න. ඔයලාට වෙබ් පේජ් එකක් නෑත්තම්.මෙහෙම කරන්න 1st :notepad එක open කරගන්න. එක්බිති මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න. තවත් code එකකින් ලගදීම හමුවෙමු. නමුත් ඔයලා මෙකට කෑමතිනම් විතරයි දිගටම කරගෙන යන්නේ. ඒක නිසා comment එකක් දාන්න අමතක කරන්න එපා. ජය වෙවා!!...

Wednesday, May 26, 2010

වෙසක් දිනයෙහි ලෝකය පුරා සිටින විවිධ සම්ප්‍රදායයන්ට අයත් බෞද්ධ ජනතාව, ගෞතම බුදු හිමියන්ගේ උපත, බුදු වීම හා පරිනිර්වානය යන වැදගත් සිද්ධින් අනුස්මරණය කිරීම සදහා වෙසක් උත්සවය පවත්වයි. නමුත් "වෙසක්" බුදුන් වහන්සේගේ ජන්ම දිනය සේ සළකා සැමරීමට එකඟ වුයේ 1950 දී ශ්‍රී ලංකාවේ පැවැත්වුනු ලෝක බොදු සම්මේලනයේ පළමු සමුලුවේදීය. එම සමුලුවේදි මේ සම්බන්ධයෙන් ඇති වූ යෝජනාව පහත පරිදි ය. “නේපාලයේ වෙසක් පුර පසළොස්වක දිනය නිවාඩු දිනයක් කිරීමට නේපාල මහරාජයා ගත් අගනා තීරණය අගය කරමින්, සියලු ලෝක සත්වයින්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ බුදුන් වහස්සේට ගරු කිරීමක් ලෙස මැයි මස පුරපසළොස්වක දිනය නිවාඩු දිනයක් ලෙස නියම කරන ලෙස සුලුවෙන් හෝ මහා පරිමාණයෙන් බෞද්ධ ජනතාව වාසය කරන සියලු රටවල රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටී” යනුවෙනි. -වෙසක් දිනය බෞදධයන් විසින් සෑමරීම-(කෙටියෙන්) වෙසක් දිනයේ සියලු සැදැහවත් බෞද්ධයින් හිමිදිරි උදෑසන ඔවුන්ගේ විහාරස්ථාන වෙත ගොස් තෙල් .මල්, හඳුන් කූරු,සුවද දුම්,පහන් යනාදියෙන් බුදුන් පුදනු ලබයි. "මෙසේ පූජා කරන මල් කාලයත් සමග පරවී යන්නා සේම. ඉටින්දම්, හඳුන්කූරු දැවි අවසාන වේන්නා සේම ජිවිතයද ජරාවට පත් වී අවසාන වන බව සංකේතවත් කිරීම සඳහා මෙම පූජාවන් වල අර‍්ථය ලෙස සෑලකීමට හෑක". තොරණ් වෙසක් කුඩු එහෙමත් හදනවනේ වෙසක් එකට ඔන්න ඉතින් මමත් දෑම්මා තොරණක් මගේ බ්ලොග් එකට .හොදද ඒක? හෑමෝටම සුබ වෙසගක් වෙවා!!!

Monday, May 24, 2010

ඔන්න ඉතින් දෑන් මම කියන්ඩ හදන කතාව තුනේදි හතරේදි විතර වෙච්ච එකක්.ඒ කලේ ඉතින් මට හිටියා යලුවෝ දේන්නෙක් එහා ගෙදර‍යි උඩහයි ගෙදර‍යි.දේන්නම අයියලා.අපි ඉතින් ඉස්කොලෙ එහෙම ගිහින් ඈවිත් යනවා සෙල්ල0 කරන්ඩ.යනව කිව්වට ඉතින් මමනම් කොහෙවත් වෑඩිය යන්නෙ නෑ.එයලා අපේ ගෙදර එනවා.ඒ කලේ මට තිබ්බා පු0චි පහේ බයිසිකලයක්.එහා මෙහා ගෙවල් වල අයියලටත් තිබ්බා බයිසිකල්.අපි ඉතින් ගොඩක් වෙලාවට කලේ බයිසිකල් පදින එක තමයි.අතරින් පතර මෑච් එහෙමත් ගෑහුවා. අන0 මන0 නෙමේයි මම දෑන් කතාව කියන්නම් ඔනන ඉතින් ඒදා ගමේ කොල්ලෝ සෙට් එක වේලේ එල්ලේ ගහනවා.මටත් හිතුනා බලන්ඩ යන්ඩ.ඒ උනාට ඉතින් අවසර ගන්න එකනේ අමාරුව.කො0 කොහොම හරි එකත් ගත්තා කියමුකෝ.හෑබයි පොඩි කොන්දේසි 2ක් දෑම්මා .1.ඈලට බහින්ඩ බෑ 2.තාත්තා ගෙදර එන්ඩ ඉස්සෙල්ලා ගෙදර එන්ඩ ඔනේ ".මමත් ඉතින් හා කිව්වා.හා කියලා අර ඩබලත් එක්ක ගියා ස්පොට් එකට.එතෙන්ට ගියෙත් බයිසිකලේන්මයි.හි හි ..ඒ කාලේ ඉතින් මම බයිසිකලෙන් බිමට බෑස්සේ අවාරෙට මොනවද ඒවා වෑටෙන්නා වගේ කලාතුරකින් තමයි.හිනෙනුත් බයිසිකල් පෑද්දා .මෙහෙම කියන්නේ මම නෙමෙයි අපේ අම්මා තමයි.හි හි..ඔන්න ඉතින් යනකොට කට්ටිය බරටම වෑඩ පටන් අරගෙන.අපිත් එකතු උනා ගහන පිලට.අපිට ඉතින් ඕන පිලකට යන්ඩ පුලුවන් මොකද ඉතින් අපිනේ පොඩි එව්න්.හි හි.ඔන්න ඉතින් මගේ වෑඩ පෙන්නන වෙලව ආවා.මමත් ඉතින් කවදාවත් එල්ලේ ගහලා නෑති උනත් බෑස්ස ගේමට.පලවෙනි පාර ගෑහුවා හරි ගියෙ නෑ දේවෙනි පාරත් නෑ.තුන් වෙනිපාර යන්තම් හරි ගියා.හරි ගිය කිව්වට ඉතින් වෑදුනා විතරයි.අර ඉතින් එතන ඉන්න අනිත් යොදයන්ගේ වගේ කිලෝ මීටර් ගානක් ගියෙ නෑති උනාට.යන්තම් එක කච්චියකට පෑන ගන්ඩ හම්බ උනා.එකත් මටනම් ඈති. කොහොම හරි ඉතින් එල්ලේ ගහලා අන්තිම වෙනකොට.මම හොදටම මඩ නාලා :. අනිත් අයත් ඉතින් මඩ නෑවෙ නෑත්තේම නෑ.හෑබයි ඉතින් මම තරම් ගේම් එකට ස0වේදි වෙච්චකෙනෙක් තවත් හිටියෙ නෑ.හි හි : කට්ටිය ඉතින් ඔන්න දෑන් සුදනම් ඈලේ පීනන්ඩයි.කට්ටිය ඉතින් ඒකට ඈල සුදනම් කරනවා මමත් ඉතින් පු0චි පහෙ හෙල්ප් එකක් දුන්නට මමනම් නෙමයි ඈලට බෑස්සේ.ඔහොම ඉන්නකොට කට්ටය පිනන්ඩ ගත්තා හරිම අපුරුයි .කොහෙද ඉතින් මම බහින්නේ නෑ කිව්වනේ එක නිසා මම ඉවුරට වෙලා ඉන්නකොට එකපරටම මාව ඈලට වෑටුනා.හි හි :P කොහොම හරි ඉතින් දෑන් මොනවා කරන්නද මමත් හොදට පිනලා.පීනුව කිව්වට ඉතින් බඩ ගෑවා. බඩ ගෑවත් නියමයි.එතනත් ඉතින් අම්බානෙට පිස්සු කෙලලා ආවා ගොඩට.මල කෙලියයි.දෑන් කොහොමද ගේදර යන්නේ.ඈදුම් සේරම තෙමිලා ඒ විතරක් ද මම එක කොන්දෙසියකුත් කඩලනේ දෑනටමත් . හි හි.ඔයල හිතනවා ඈති මම කෑඩුවේ ඈලට බහින්ඩ එපා කියන එක කියලා.හි හි එක නෙමේයි.මම ඈලට බෑස්සෙ නෑ නේ වෑටුන නේ. ඕන එකක් කියලා ගියා ගෙදර. බයෙන් බයෙන් ගියෙ මගේ වෙලාව.ගෙදරට සෙට් එකක් ඈවිල්ලා .මමත් ඉතින් බයිසිකලෙත් බිමින් තියලා ෂෙප් එකේ එලියෙන්ම ගිහින් එලියෙ තියන ටෑප් ඒකෙන් නෑවා. නානකොට ඉතින් විවිද ප්‍රශ්න කිරිම් ආවත් එවා ප්‍රභල නෑ. ඒ නානා කාරවු පුරශ්ණ අවෙත් ඉතින් අපේ ගෙදරට ආපු සෙට් එකගෙන් තමයි. අනිත් අයට ඉතින් ඒ වගේ වෙලාවට මම ගෑන හාන්කවිස්සියක්වත් මතක නෑ නොවෑ.

Saturday, May 8, 2010

අද මම ඔයාලට කියල දේන්න යන code කවුරුත් වෑඩිය use කරන එකක් නෙමෙයි.මේකෙන් යුසර් කෙනෙක් ගේ බ්‍රව්සර් එක හොල්ලන්න පුලුවන්.මේකත් ඔයලග් බ්ලොග් අඩවියට හරි ඔනෑම වෙබ් පෙජ් එකකට දාගන්න පුලුවන්. -මෙන්න කොඩ් එක-

ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි . 1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.customize click කරන්න 3.layout click කරන්න 4.add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක මෙතේන්ට paste කරන්න මෙහිදී title යෙදීම අනවශය වේ.ඉන් පසු save click කරන්න. ඔයලාට වෙබ් පේජ් එකක් නෑත්තම්.මෙහෙම කරන්න 1st :notepad එක open කරගන්න. එක්බිති මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න. පසුව ලියමි : (ඔය code එකේ parent.moveBy(-i,0); parent.moveBy(0,-i); කියන ලයින් තියන ගානට තමා හෙලවෙන්නේ. ඒ ලයින් 2ක පල්ලෙහාට වැඩිපුර ප්‍රමාණයක් past කරාම හෙලවෙන වාරගාන වැඩිවෙනවා... තව එකක් for (i = 10; i > කියන තෑන 10ය ඊට වඩා වෑඩි කලොත් බ්‍රව්සර් එක හෙල්ලෙන ප්‍රදේශය වෑඩි කරගන්න පුලුවන් )