Subscribe:

Friday, June 11, 2010

අඩවියට පාස්වර්ඩ් එකක් දාමු(javascript-code6)

අද මම කියල දෙන්න යන්නෙ අපේ බ්ලොග් එකට හ‍්රි වෙන වෙබ් අඩවියකට හ‍්රි ලේසියෙන්ම පස්වර්ඩ් එකක් දාන්නේ කොහොමද කියලා. මෙන්න කෝඩ් එක

මේ කොඩ් එක වෙබ් අඩවියකට දානවනම් බොඩි කියන ටෑග් එක අතුලට දාන්න.මේ කොඩ් එකෙන් ක‍්රන්නෙ පාස් වර්ඩ් එක වෑරදී නම් වෙන වෙබ් අඩවියකට හ‍්රවලා යවන එකයි.මේ කොඩ් එකේ පස්වඩ් එක විදිහට තියෙන්නේ cool කියන වචනයයි
බ්ලොග් අඩවියට දාන්නෙ මෙහෙමයි

1.උඩ තියන කොඩ් එක copy කරගන්න
ඊට පස්සේ Blogger වලට log වෙලා Layout යන්න(Layout නම වෙනස් ක‍්රලා දෑන් තියෙන්නෙ Design කියලා)
4.add a gadget click කරන්න
5. HTML/Java script click කරන්න 6.code එක මෙතේන්ට paste කරන්න මෙහිදී title යෙදීම අනවශය වේ.ඉන් පසු save click කරන්න.
ඔයලාට වෙබ් පේජ් එකක් හ‍්රි බ්ලොග් එකක් හ‍්රි නෑති උනත් කිසි අව්ලක් නෑ .අපි ඩෙක්ස්ටොප් එකේ html file එක හදමු එකට මෙහෙම ක‍්රන්න.

1st :notepad එක open කරගන්න.
ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න . (Eg:name.html)
ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.

No comments: