Subscribe:

Wednesday, September 15, 2010

talk.lk එකෙන් සල්ලි දේයිද?


මේ තියෙන්නේ මගේ talk.lk එකේ Report එක.ගිය මාසේ 25ට ඉස්සෙල්ලාත් 3000කට වෑඩිය තිබුනා.උනාට මගේ Account එකට සල්ලි දාලා නෑ.මේකනෙ එයලගෙ ප්‍රතිපත්තිය-
your payments will be deposited on 25th of every month in Rs.1000/- multiples for your last amount. (Ex. if amount is 1250/-, we pay 1000/- for this month and rest of amount will added for next month payment)
එහෙම උනත් එයලා මට ගෙවලා නෑ.talk.lk සයිට් එකෙන් සල්ලි ලබුන කෙනෙක් එහෙම ඉන්නවද?ඉන්නවනම් කියන්න.මට එක බොරුවක් කියල හිතුන නිසා අනිත් හෑම වෙබ් සයිට් එකකින්ම මේක අයින් කලා .මේ බ්ලොග් එකේ විතරයි දෑන් 1ක් දාල තියෙන්නේ ජොලියට වගේ.

4 comments:

Anonymous said...

dont waste ur time oya okkoma boru sites those are scams

Gayan said...

your JS dialogs are giving troubles when navigation even on your page.
I think you should remove that .....

Geeth Nuwan said...

දැනුවත් කලාට ස්තුතියි.!

Anonymous said...

1. කලින් පෝස්ට් එකේ කිව්වා වගේ තාක්ෂණයෙන් ගොඩක්ම අඩු ප්‍රාථමික වැඩසටහනක්.
2. හිනායන වැඩේ තමයි ලඟදි නිකමට වගේ ඇඩ් කෝඩ් එක අරගෙන දාල බලද්දි එන්නේ Google Ads.
3. උඹේ CTR එක පට්ටම පට්ට වැඩී. Google වත් ගෙවන්නෙ නෑ ඔය වගේ තියෙද්දි. ඒකට තාක්ෂණය මදිකමත් බලපානව.
4. Alternative එකක් බලන්න.