Subscribe:

Tuesday, July 19, 2011

මේක ඉතින් හෑමෝටම කරන්න පුලුවන් එකක් .මේකට ඕන වෙන්නේ Notepad එක විතරයි .ඉස්සෙල්ලම Notepad එක open කරගෙන .මේ කෝඩ් එක කොපි කරගෙන Notepad එකේ පේස්ට් කරගන්න .

ඊට පස්සේ එක සේව් කරගන්න කැමති තැනක .මතක ඇතුව සේව් කරනකොට .html කියල extension එකක් දෙන්න (Eg: myfile.html ).
ඊට පස්සේ ඩෙක්ස්ටොප්  එක රයිට ක්ලික් කරලා Properties ගිහින් Background ටැබ් යටතේ තියන Browser button එක උඩ ක්ලික් කරලා ෆයිල් එක සේව් කරපු තෑන පෙන්නන්න. ඊටපස්සෙ Apply කරලා Ok කරන්න.කොහොමද  වැඩේ? 

-දෑන්   අපි බලමු මේ  කෝඩ් වල තේරුම් මොනවද  කියලා-

1.<html> මේකෙන් කියන්නේ මේක HTML ෆයිල් එකක් කියලා

2.<body > අපි හදහන ෆයිල් එකේ අන්තර්ගතය

3.<img src=""/>මේ ෆයිල් එකට පින්තුරයක් ඇතුලත් වන බව සහ එක තියන තැන ("මේක ඇතුලේ  පින්තුරේ තියන   තැන ")(Eg:"c:/mycoputer/document/pictures/nature.jpg")[jpg කියන්නෙ පින්තුරෙ ෆයිල් ෆොමෑට් එක .ගොඩක් අපි පාවිච්චි කරන පින්තුර  ෆයිල්  වල තියෙන්නෙ jpg,jpeg,gif,png වගෙ එවනේ . එක ෆයිල් එකෙ Properties ගියහම බලා  ගන්න පුලුවන් .File  ෆොමෑට් එක හරියට දේන්න නෑත්තන් පින්තුරෙ හරියට වෑටෙන එකක් නෑ .]

width="1360" දන්නවනේ ඉතින් මේකෙන් කියන්නේ පළල ගෑන   කියලා
height="750"මේක උසනේ ඉතින් .
පින්තුරෙ  උස පළල තමයි මේ 2 කියන්නේ .පේනවනේ මගේ මොනිටර් එකෙ උස  768 උනාට මම දාලා  තියෙන්නේ 750 යි කියලනේ .එහෙම දම්මේ ඔය text එකටත් ඉඩක් වෙන්කරන්න ඕනෙනේ  කොටසක් .නැත්තන් wallpaper එකෙන් කොටසක් පෙන්නේ නැතුව යයි. එක නිසා හරි ගානට උස  හදා ගන්න.

4.<marquee> animation එකට අදාල කෝඩ් එක (ඕකට < marquee behavior > කියලත් දාලා බලන්න .)
5.<font face="red"> අකුරුවල පාට .කෑමති එකක් දා ගන්න red වෙනුවට.
6.<h1>මෙකෙන් කියන්නෙ අකුරුවල ප්‍රමාණය (size)(h1,h2,h3,h4,h5,h6 මේ හෑම එකක්ම දාල බලන්න )
7.</body>අන්තර්ගතයේ අවසානය .

8.</html>Html file   එකෙ අවසානය.


පුලුවන් තරම් සරලව තමයි කියා දුන්නේ .ගොඩක් කෝඩ් දෑම්මෙත් නෑත්තෙ හමොටම ලෙසියෙන් කරන්න පුලුවන් වෙන්නයි.
මොනව හරි ප්‍රශ්න, අදහස් ,යොජනා, චොදන ඕන එකක් දාලා යන්න්න  අමතක කරන්න එපා
 


Monday, July 4, 2011


 ගොඩ කලෙකින් නේ මේ පෑත්තේ අවේ.ඉතින් අද නම් දේන්න යන්නේ ජාවා  ස්ක්‍රිප්ට් එකක් නම් නෙමෙයි.ගොඩක් අය කිව්වා පාවෙනලොකය නම වෙනස් කරන්න මොකද මෙකේ ගොඩක් තියෙන්නේ ජාවා  ස්ක්රිප්ට් නිසා.කොහොම උනත් එක වෙනස් කරන්නනම් හිතක්  නෑ  යලුවනේ මොකද මම එක ටිකක් හිතල දාපු එකක්.

මෙහේම්යි දෑන් ඉතින් කියන්න යන්නේ.කියනවට වඩා පෙන්නන්න යන්නේ මගේ පොඩි කාලේ  කරපු වෑඩ ටිකක්.මෙකත් ඉතින් ඉතුරුවෙලා තියෙන්න්නෙ අවකශයට මුදාහෑරපු නිසයි .නෑත්තන් ඉතින් මම  මගේ කොම්පුටරේ ෆෝමෑට් කොරන තරමට ඔය එකක්වත් ඉතුරු වෙන්නේ නෑ.
මොට්ටසොරි කියල දෑම්මට ඒකාලේ මම මේව්වගෑන මෙලො හසරක්  දෑනගෙන හිටියේ නෑ.දෑනගෙන හිටියේ ලොකු විරයන්ට කොම්පුටර් තිබුන එයල එවයෙන් මෑජික් කලා කියල විතරයි .
කොහොම හරි ඉතින් මමත් දෑන්  යන්තන් කොම්පුටරයක් අටවගේන පොඩි වෑඩ කෑල්ලක් දාන්න්න දන්නවා.එකත් ඉතින්  පියවර පියවර  ආපු  ගමනක්.
මුලින්ම4 වසරෙදි විතර  MS KID කියලා එකක් කලා.එකෙදි ඉතින් කොහම කලාද  කිව්වොත් කොම්පුටරයක් නෑතුවත් ඔය වොර්ඩ් ඩොකුමන්ට් එහෙම හෑදුව .(මෙවා ගන දන්න කටස්ටිය පොඩ්ඩක් හිනා  වෙන්න) .එහෙම තමයි ඉතින් එකලේ හිනෙනුත් දෑක්කෙ ඔක තමයි.
ඔහොම ඉන්නකොට අපේ ක්ලාස් එක තියන තෑනම අයියලා අක්කලගෙ ක්ලාසුත් තිබුනා. එයලා ඉන්න කොම්පුටර් එකෙන්   ක්ලාස් එක ඉවර වෙන්න ලං වෙනකොට.හරි ලස්සන සද්ද එහෙම අහෙනවා.ඔන්න ඉතින් ඒහුන දවසෙම අපටත් ඒ සද්දේ  දාන්න අවස්ථාවක් හම්බවුනා.ඔන්න එතනදි තමයි මට මගෙම කොම්පුටර් එකක අවශ්යතාවය මට මුලින්ම දෑනුනෙ.ඉතින් ඊටපස්සෙ කියල කියලා කොහොම හරි දවස් ගානක් ගියාට පස්සෙ බාන්ඩෙ හම්බවුනා .
ඊට පස්සේ ඉතින් දිගටම මම සද්ද දෑම්මා.සමහර දවස් වලට කන්න මතකත් නෑ.සමහර නේමේයි කොහොමත්ම මතක නෑ..හා දන්නවනම්  නම්   කියන්නකො බලන්න්න මොකක්ද මේ සද්දේ කියලා ? සද්දෙ කොමෙන්ට් වලින් දාන්න බෑරි නිසා අදහස කියන්නකෝ.(ඉන්නෙ ස්‍රිලන්කවෙ නිසා කවුරු හරි සද්දෙ දයිදායි ද  දන්නෙත් නෑ!! :p)
හරි කොහොම හරි මට කොම්පුටරෙ ලෑබෙනතෑනට එනකන් කතාව කියන්න ඕනවුනේ .ඔයලා  ඒ කතාව දිගටම අහන්න කෑමතිනම්  කියන්න..
……ඓටපස්සෙ මම ස්කොලේ 8 වසරේ විතර ඉන්නකොට වෙබ්නිර්මාණකරන්ය  මෙව්ව එකක් කලානේ .ඉතින් එකට ෆ්ලෑස් කියල එකක් තිබුනා.ඉතින් ඒ   කාලේ කරපු දේවල් ටිකක් තමයි දේන්න්න යන්න්නේ .මෙව මම  පොඩි කලෙ කරපුව නිසා වෑරදි  දොශ එහෙම තියෙන්න පුලුවන්. එවත් කියනවනම් මට එව හදා ගන්න පුලුවන් වේයි.මෙවයෙ ඉතින් අර්ථයක් තියනවද කියල මම දන්නේ නෑ කොහොම උනත් මම එක ක්ලේ හිටපු එක එක මානසිකත්ව  වලින් හදපුවා(මානසිකත්ව කිව්වෙ සුපිරි ක්‍රියදමයක් වගේ දෙයක් බලලා ආපු  වෙලාවක නම් ඉතින් එ සම්බන්ද එකක් තමයි උදා: නයිට්‍රයිඩර් බලලා  තමයි ඔය කාර් එක හෑදුවෙ.)
මම ලග තිබුන ගොඩක් ඒව හෑමදම වගේ   ෆොමෑට් කරන නිසා නෑති උනා .තව සිඩී එකක් තිබුනා වගේ මතකයි.ඔයාලා  කෑමතිනම් ඒ ටිකත්  අප්ලොඅඩ් කරන්නම්.ඔන්න බලා  ගන්නනකො වෑඩ ටික.මෙතන ලොඩ් වෙන්න දෑම්මොත් ස්ලොව් වෙන නිස සබෑදියන් විදිහට දාන්නම්. . බලන්නකො ඔයලටත් ගන්න දේයක් තියනවද කියලා .
link 1 - 147kb
link 2-156kb
link 3-87kb

link 4-57kb
link 5- 30kb
link 6-16kb

එහෙනන් යලුවනේ ඔයලගේ  අදහසක් කියලම යන්න  අමතක කරන්න එපා.
තවත් පොස්ට් එකකින් ලගදීම හමුවෙමු .