Subscribe:

Friday, June 4, 2010

usb වදකාරයන්ගෙන් බේරෙන්න විසදුමක්(Registry Edit)

අපේ යලුවෝ උනත් වෙලවකට මහ කරදරයක් නේ.ඔය එක එක usb pen එහෙම ගෙනත් සමහරවිට අහන්නෙවත් නෑතුව usb port එකට ගහනවනේ...එහෙම ගෑහුවට නම් ඉතින් එච්චර අව්ලක් නෑ.ඒ උනාට පෙන් එකේ වයිරස් එහෙම තිබුනොත්? ජOජාලයයි. එකනිසා කොකටත් ready වෙලා ඉන්න ඕන නිසා මේක වටියි.. අපි දෑන් කරන්න යන්නේ registry එක පොඩ්ඩක් අපට ඕන විදිහට edit කරන්නයි. බය වෙන්න එපා මේක හරිම simple වෑඩක්.අව්ලක් උනොත් මම ඉන්නවා.. අපි මෙහෙම edit කලාට original file එකේ කොපියක් තිය ගන්න නිසා වරදක් උනත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. ඉස්සේල්ලම අපි registry Editor එකට යමු. 1.එකට start click කරන්න.Run program එක open කරන්න. [keyboard shortcut : win key එකත් එක්ක R ඔබන්න] 2.open : කියන තෑන regedit කියලා type කරලා ok ඔබන්න 3.ඊට පස්සේ Registry Editor window එක එනවා. 4.ඊට පස්සේ මේ පියවර අනුගමනය කරන්න. >HKEY_LOCAL_MACHINE >SYSTEM >CurrentControlSet >Services >USBSTOR මේ කියල තියන එවා ක්ලික් කරකර යන්න. මෙන්න මේ පින්තුරේ බලන්නකෝ.. හරි දෑන් මොනවද file ටිකක් පෑත්තකින් තියනවනේ.. මෙන්න පින්තුරෙ .මෙකේ start කියල තියන File එක තමයි අපි edit කරන්න යන්නේ.edit කරන්න ඉස්සෙල්ලා save කරගෙන ඉන්න එක කොකටත් හොදයි. එක නිසා start File එක click කරලා menu එකට ගිහින් Export click කරන්න. හරි දෑන් එන window එකේ save in: කියන තෑනට save කරන්න ඕන තෑන දීලා file name එකට නමකුත් දීලා save කරන්න. හරි දෑන් save වුනානේ දෑන් අයෙත් Registry Editor එකට එන්න. (එන්න දේයක් නෑ .එකේ තමයි ඉන්නේ හි හි :P) start කියන file එක double click කරන්න . ඊට පස්සේ මෙහෙම එකක් එයි . ඊට පස්සේ ඒකේ value data: කියන තෑන 3 වෙනුවට 4 දාන්න. ඊටපස්සේ ok click කරන්න . හරි දෑන් වෑඩේ හරි වෑඩේ හරියටම හරිද කියල බලගන්න pen එකක් ගහල ම බලන්න.:P pen එක වෑඩ නෑ නේද? එහෙනම් ඔන්න වෑඩේ ගොඩ හිහ් හිහ් :P අයෙත් usb port එක active කරගන්න ඕනෙ නම් මෙහෙම කරන්න . අපි save කරපු file එක තියන තෑනට ගිහින් එක double click කරන්න. ඊට පස්සේ මෙහෙම එකක් එනවා එකට Yes දෙන්න. ඊට පස්සේ මෙහෙමත් එකක් එනවා එකට ok කියල දෙන්න. හරි දෑන් අයෙත් පරණ විදිහමයි. කොහොමද අද කියලා දුන්න එක. දිරවයිද කියල මම නම් දන්නෙ නෑ . දිරෙව්වද නෑද්ද කියලා කියන්න අමතක කරන්න එපා හරිද?:ඵP (තව එකක් value data: එක 4 දාපු වෙලවෙ එකත් වෙන නමකින් export කරගත්තනම් .අයෙත් registry editor පෑත්ත පලතෙවත් යන්න ඕනෙ නෑ.මොකද එතකොට active කරන file එකයි deactivate කරන file එකයි දෙකම තියනවා :P ) මේක ඉතින් ඔහේ කියවගෙන ආවට තෙරෙන එකක් නෑ .එක නිසා වෑඩේ කරන ගමන් කියවන්න ..:P

2 comments:

හා පැටික්කි (MS) said...

මං නේ ඉතින් ඕපනින් ඕන් අදත් ආව... :P

කියපු ඔක්කොම කිරි කොකා වගේ පැහැදිලියි...... කරල බලල පස්සේ ගුණදොස් කියන්නම්............

නිල් අහස said...

ගුඩ් ගුඩ් හොද පෑටික්කි....:P