Subscribe:

Sunday, June 13, 2010

Title එකට ඈනිමේෂන් එකක්(javascript-8)

මතකනේ මම මීට ඉස්සෙල්ලාත් කියලා දුන්නනේ ටයිටල් එකට ඈනිමේෂන් එකක් දේන හෑටි ගෑන.මේ ඈනිමමේෂන් එක ඊට වඩා ගතියට තියනවා .බලන්නකෝ දාගෙනම.

-මෙන්න කොඩ් එක-

මේකේ var msg = "::Welcome to my world::"; කියන තෑන::Welcome to my world:: වෙනුවට කෑමති එකක් දාගන්න.

blog එකට දාගන්නේ මෙහෙමයි.

ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක‍්රගන්න ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ design click ක‍්රන්න.ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක‍්රන්න.

ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript ක්ලික් ක‍්රන්න.ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක‍්රන්න. paste ක‍්රල ok ක්ලික් ක‍්රන්න.

9 comments:

හා පැටික්කි (MS) said...

හ්ම්ම්.......

Rajja said...

නියම වැඩක්.....

හා පැටික්කි (MS) said...

කාලෙකට පස්සේ ඔන්න ආයෙත් වද දෙන්න වෙනව..... කෝ මේක වැඩ කරන්නෑනේ මට.......... :'( :'(

චතුවා said...

හාපැටික්කී වගේ මම නම් වද දෙන්නේ නෑ... එලකිරි වගේ වැඩ ඕං... ස්තූතියි සහෝ...

චතුවා said...

කිවුවට මොකද පොඩි අවුලකුත් ඇත... ඒක සිංහලෙන් දාන්න බෑ නේ....

තරංග​ගේ බ්ලොග් පිටුව said...

ඔන්න මමත් දාගත්තා....නියමට වැඩ කරනවා... ස්තුතියි.....

෴ Residence Of Hasiya ෴ said...

පිං සිද්ධවෙච්චාවේ....වැඩි වැඩියෙන් ජාවා ස්ක්‍රිප්ට්ස් ලැබේවා.....

:D

චමිත් said...

එල එල

ශශී said...

මමත් දා ගත්තා ඔබට ස්තූතීයී...මටත් සිංහෙලන් දා ගන්න විදිහක් නැහැ.....