Subscribe:

Thursday, June 3, 2010

Rightclick තහනම්!!!!(java script -code5)

අද මම ඔයලට කියල දෙන්න්නේ තවත් පුOචිම පුOචි code එකක්.මේකෙන් අපේ blog එක කව්රු හරි right click කලොත් මෑසෙජ් එකක් එනවා. මමනම් දාලා තියෙන්නෙ ඩුබ්ලිකෙට් එක ඔයලට ඔරිජිනල් එකම දුන්නා:P -මෙන්න code එක- මේකේ, var message= " Warning!!!You haven't permission to do that"; කියන තෑන Warning!!!You haven't permission to do that වෙනුවට ඔයල කෑමති මෑසෙජ් එකක් දාන්න. ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි . 1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.customize click කරන්න 3.layout click කරන්න 4.add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක මෙතේන්ට paste කරන්න මෙහිදී title යෙදීම අනවශය වේ.ඉන් පසු save click කරන්න. ඔයලාට වෙබ් පේජ් එකක් නෑත්තම්.මෙහෙම කරන්න 1st :notepad එක open කරගන්න. ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.

10 comments:

හා පැටික්කි (MS) said...

ඕන් ජෙට් එක ආවා...... :D
අදනම් මගේ මල්ලියේ කිසි අවුලක් නැතුව පැහැදිලියි......

ඕක මට මතකයි අපේ හෙළය අයියත් කාලෙකට ඉස්සර කියල තිබුන...... ඔය දේ කරන්න පුලුවන් විදිය ගැන ලිපි දෙකක්ම තිබුන........ ගිහින් බලන්නකෝ.......

නිල් අහස said...

මටත් හිතුන පෑහෑදිලි ඈති කියලා මොකද මම කොඩ් එක ගෑන විස්තර කලේ නෑනේ.........හි හි :P
කව්ද ඈත්තටම හෙළය අයියා?පුලුවන්නම් ලින්ක් එක දෙන්නකෝ...:D

හා පැටික්කි (MS) said...

http://helaye.blogspot.com/2010/03/blog-post_4588.html

http://helaye.blogspot.com/2010/03/blog-post_03.html

අනේ ඉතින් මං ගොළුබෙල්ලෙක් එක්ක නෙට් එකේ ඇවිදින නිසයි පමා උනේ........
මල්ලියේ ඕක කියවන ගමන් හෙළය අයියා ආයේ ඉක්මනටම බ්ලොග් ලියන්න පැමිනේවා කියලා ප්‍රාර්ථනාත් කරන්න..........

නිල් අහස said...

ඈත්ත නේන්නම්.....අව්ලක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා.
මම හෙට අලුත් කොඩ් එකක් දාන්නම්.
ඈයි හෙළයා අයියට මොකද උනේ?

Unknown said...

වැඩේ නියමයි.ඒත් සහෝ අලයක් තියෙනවා.සයිට් එක වම් පැත්තෙ බට්න් එකෙන් සිලෙක්ට් කොරලා යතුරු පුවරුවේ ctrl+c ඔබලා එක notepad ඇරලා ctrl+v ඔබන්නකෝ.හෆොයි!!!!

මොකැ මේකට කොරන්නෙ?
ලෝකෙ ඕපන්-සෝස් නේ,අපි ඕන කෙනෙක්ට කොපි බැරිනම් ඕන දෙයක් කරගන්ට කියමු.නොදන්න සත්වයෝ ඉගෙනනනිත්වා!!!!.
ඒකම මදැ අපිට සන්තොස වෙන්ට..

කමල් said...

veda tika nam maru kollo....ohoma yan Api hemadama innava oyalath ekka.good luck

Anonymous said...

I would like to exchange links with your site pawenalokaya.blogspot.com
Is this possible?

Anonymous said...

අලූත්ම ගිනි නරියා සංස්කරණයේ ඕක එක පාරක් 2ක් ආවම අපිටම ඔය Code එක Disable නරන්න option 1ක් එනව. හික් හික්

Anonymous said...

[url=http://louboutinmart.co.uk]christian louboutin[/url] The common loon is a good flyer, but it takes some time to get air born. [url=http://dkgoose.com]Canada Goose jakke[/url] Rigpdnlcw http://csrhelix.com
xkymhq 829801 [url=http://www.chilliwackbombersoutlet.com]canada goose vs[/url] 887283 [url=http://www.beatsbydreaonsales.com]beats by dre christmas[/url]

Anonymous said...

[url=http://louboutinmart.co.uk]christian louboutin outlet uk[/url] And many, many more.. [url=http://dkgoose.com]canada goose[/url] Ynoxlcopd [url=http://www.louboutinoutletuks.co.uk]christian louboutin outlet uk[/url]
cmelll 919064 [url=http://www.chilliwackbombersoutlet.com]manitoba jacket canada goose[/url] 539107 [url=http://www.beatsbydreaonsales.com]beats by dre christmas sales[/url]