Subscribe:

Monday, June 7, 2010

Notepad එකෙන් Error එකක් හදමු.

ඕන එකයි එපා එකයි අදින අයව ටිකක් බය කරන්න එහෙම ඕනෙද?එකටත් මේක යොදා ගන්න පුලුවන්.ඔයාලා කෑමති විදිහකට යොදා ගන්න. මෙහෙමයි මේක හරිම ලෙසියෙන් කරගන්න පුලුවන්.මේකට ඔයාලට ඕන කරන්නේ notepad එක විතරයි. 1.මුලින්ම Notepad එක open කරගන්න 2.ඊට පස්සෙ මේ පහල තියන code එක කොපි කරලා Notepad එකට paste කරන්න x=msgbox("You are not Administer",5+11,"Error") මේකේ You are not Administer කියනතෑන error එකේ display වෙන්න ඕන මෑසේජ් එක දාන්න. 3.ඊට පස්සෙ Notepad Document එක save කරගන්න.(desktop එකේ save කලොත් ලේසි වෙයි) save කරනකොට නමක් දාලා අගට .vbs කියලා ලබා දෙන්න.(error.vbs) 4.ඒ save කරගත්ත File එකෙන් shortcut එකක් හදාගන්න. (File එක උඩ Right click කරලා create shortcut click කරන්න.) 5.හදා ගත්තු shortcut එක rename කරන්න My Computer කියලා. 6.එකේ icon එකත් වෙනස් කරන්න(my computer එකට දාලා තියන icon එක දාන්න) 7.ඊට පස්සේ Desktop එකේ තියන My Computer delete කරන්න.(original එක) delete කරනොකොට මෙහෙම එකක් එයි. එකට yes දෙන්න. 8.දෑන් අපි හදපු my computer icon එක පරණ My Computer තිබ්බ තෑනින්ම තියන්න. දෑන් වෑඩේ හරි icon එක click කරලම බලන්නකෝ එන්නෙ මොකක්ද කියලා.මට නO අවේ මෙහෙම එකක් :P (error massage එක icon එක name එක වෙනස් කරකර බලන්න. කෙටියෙන්: තෑනේ හෑටියට ඈනේ ගහපියව් )

4 comments:

හා පැටික්කි (MS) said...

:P :P

නිල් අහස said...

අක්කණ්ඩි ටෙස් කොරලා බෑලුවෙයි?

Anonymous said...

අක්කණ්ඩි ටෙස් කොරල වගේ :P :P ගාන්නෙ :D

Madhawa Habarakada said...

එල වැඩක්. හික්ස්. මම මේ වගේ පිස්සු වැඩ ඉස්ස්‍ර කරල තියේ VB වලින්. :)