Subscribe:

Sunday, June 6, 2010

javascript බල බිදිමුද?(javascript disable)

ඔන්න ඉතින් අද මේක කියලා දේන්න හේතුව උනේ මගේ පොස්ට් එකකට දාලා තිබුනු කොමෙන්ට් එකක් නිසා. මම මගේ බ්ලොග් එකේ Copy & Rightclick තහනම් කරලා තිබුනා ජොලියට වගේ. ඒ උනාට නමක් ගමක් නෑති එක එනොමස් කෙනෙක් එක කොපි කරලා.එයා copy කලාට Rightcliick කරගන්න බෑ කියලා දාලා තිබුනා(අවOක පොරක්).ඒක නිසා මට හිතුනා එයාට Rightcliick කරන හෑටි කියලා දේන්න සහ ඔයාලට ඒ දෙකම කියලා දේන්න. මේකට ඉතින් කරන්න කියලා දෙයක් ඈත්තෙම නෑ. ඔයාලා ගොඩ දේනෙක් Firefox use කරන හින්දා ම Firefox වල කොහොමද javascript disable කරන්නෙ කියලා කියලදෙන්නම්. Menu Bar එකේ තියන Tools ක්ලික් කරන්න ඉන්පසු Options ක්ලික් කරන්න ඊට පස්සෙ එන window එකේ Content ටෑබ් එක click කරන්න. ඊට පස්සේ Enable javascript කියන තෑන තියන tic එක අයින් කරන්න. හරි දෑන් ඕන එකක් කොපි කරන්නත් පුලුවන් Rightclick කරන්නත් පුලුවන්.test කරලා බලන්න. මගේ page එක ටෙස්ට් කලාට කමක් නෑ හෑබයි ඉතින් කොහෙ හරි අයෙත් paste කරනවා නෙමෙයි ඔන්න .

4 comments:

චතුවා said...

"ඔන්න ඉතින් අද මේක කියලා දේන්න හේතුව උනේ මගේ පොස්ට් එකකට දාලා තිබුනු කොමෙන්ට් එකක් නිසා.
මම මගේ බ්ලොග් එකේ Copy & Rightclick තහනම් කරලා තිබුනා ජොලියට වගේ. ඒ උනාට නමක් ගමක් නෑති එක එනොමස් කෙනෙක් එක කොපි කරලා.එයා copy කලාට Rightcliick කරගන්න බෑ කියලා දාලා තිබුනා(අවOක පොරක්).ඒක නිසා මට හිතුනා එයාට Rightcliick කරන හෑටි කියලා දේන්න සහ ඔයාලට ඒ දෙකම කියලා දේන්න."

ඔන්න මම ගූගල් ක්රෝම් එකෙන් වැඩේ කොලා..

Unknown said...

''මම මගේ බ්ලොග් එකේ Copy & Rightclick තහනම් කරලා තිබුනා ජොලියට වගේ. ඒ උනාට නමක් ගමක් නෑති එක එනොමස් කෙනෙක් එක කොපි කරලා.එයා copy කලාට Rightcliick කරගන්න බෑ කියලා දාලා තිබුනා(අවOක පොරක්).ඒක නිසා මට හිතුනා එයාට Rightcliick කරන හෑටි කියලා දේන්න සහ ඔයාලට ඒ දෙකම කියලා දේන්න.''

හුරේ...වැඩේ සාර්තකයි ක්‍රෝම් එකයි ගිනි හිවලයි දෙකේම..
ඕං මං වෙන වෙන තැං වල පේස්ට් කොලේ නෑ හො‍ඳේ

Anonymous said...

එල එල

නිල් අහස said...

හෑමෝටම ස්තුතියි!!!