Subscribe:

Thursday, June 17, 2010

කුකීස් වල තොරතුරු රෑදවීම(java script-9)

අද කියලා දෙන්න යන්නේ තවත් ලෙසියෙන්ම බ්ලොග් එකට දාගන්න පුලුවන් script එකක්.මේකෙන් ක‍්රන්නෙ යුසර් ගේන් තොරතුරු අහලා ඒවා කුකිස් වල රදවන එකයි.ඊට පස්සේ අයෙත් එයා අපේ පෙජ් එකට එනකොට කුකීස් රීඩ් ක‍්රලා ඒකෙ තියන දේවල් වලින් එයව හදුනා ගන්න පුලුවන්.උදාහ‍්රණයක් හෑටියට එයගේ නම-(අපි අහගත්තු නමින් නෑවත පෑමිණෙන විට එයව පිලිගන්න පුලුවන්).මේකට අපේ බ්ලොග් ඒකේ කිසිම ඉඩක් යන්නේ නෑ .එයගේ බ‍්රව්සර් එකේ තමයි මේ කුකීස් සේව් වෙන්නේ.

-මෙන්න කොඩ් එක-

blog එකට දාගන්නේ මෙහෙමයි.

ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක‍්රගන්න ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ design click ක‍්රන්න.ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක‍්රන්න.

ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript ක්ලික් ක‍්රන්න.ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක‍්රන්න. paste ක‍්රල ok ක්ලික් ක‍්රන්න.

-preview-

4 comments:

හා පැටික්කි (MS) said...

කොහෙද අප්පේ ගිහින් හිටියේ..........

නිල් අහස said...

කොහෙවත් හියෙනෑ.
කොන්දෙසි විරහිතව යටත් වෙන්න උනා එකයි.හි හි :

C0de BlUe said...

එල එල කොල්ලෝ , දිගටම ලියහන් මචං , ජය !!!

කමල් said...

මෙක මරු ...වැඩ හොදයි...සුබ අනාගතයක්