Subscribe:

Saturday, June 12, 2010

Google clock එක ඔබේ බ්ලොග් එකටත්

ඔන්න ඉතින් මේක වෑරදි වෑඩක්ද කියලනම් මම දන්නෙනෑ. මමත් මේක ගත්තේ මෙන්න මෙතනින් http://www.google.com/ig මම හිතන්නෙ මේක googleලගේ clock එකක් වෙන්න ඈති.:P

මෙහෙමයි මේ කොඩ් එක ඔයලගෙ බ්ලොග් එකට දාගන්න

බ්ලොග් එකට දාන්නෙ මෙහෙමයි .ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක‍්රගන්න ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ design click ක‍්රන්න.ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක‍්රන්න.

ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript ක්ලික් ක‍්රන්න.ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක‍්රන්න. paste ක‍්රල ok ක්ලික් ක‍්රන්න

-preview -
මෙතන මෙහේම පෙන්න්නුවට බ්ලොග් එකේ frame නිසා පොඩි කෑල්ලක් අඩුවෙන්න ඉඩ තියනවා එක Template Designer පවිච්චි ක‍්රලා ලේසියෙන්ම හදා ගන්න පුලුවන්. ඔය මගෙ බ්ලොග් එකේ මම ගානට සෙට් ක‍්රලා තියන හෑටි බලන්නකො.

9 comments:

හා පැටික්කි (MS) said...

මෙන්නෝ හොරකම් කරපුව බෙදා හදාගන්න හොඳ හොරෙක්......... :P :P

(තරහ වෙන්න එපා විහිළුවට කිව්වේ මගේ මල්ලියෝ......)

Kanishka Dilshan said...

නියමයි....

෴ Residence Of Hasiya ෴ said...

තැන්කූ වේවා.....

Hasanka (D)-n◯⏉e™ said...

බොහොම ස්තූතියි.. මගෙ blog එකටත් දැම්ම...

නිල් අහස said...

@හා පැටික්කි -නිකන් සෝරෝ වගේද? හි හි:P
හෑබෑයි ඉතින් මම කාටවත් පාඩුව්ක් නම් කෙලේ නෑ ඔන්න.
මම ඉතින් අවකශේ පීරනකොට හම්බවෙන දෙවල්
වෑඩක‍්රනවද කියලා පොඩ්ඩක් ටෙස් ක‍්රල බලන එක මගෙ පුරුද්දනේ ඉතින්.:P.මේකත් වෑඩ ක‍්රනවද කියල බෑලුවෙ හි හි:P

windows එකේ තමයි නියම හොරු ඉන්නේ.මගේ අතටම එකක් අහු උනා ලගදි .ඒ උනට ඉතින් මම පවිච් ක‍්රන්නෙත් ලයිසොන් නෑතුව නිසා කොක්කක් දෑම්මෙ නෑ.මම උබුන්ටු තමයි දෑන් යුස් ක‍්රන්නේ.මොබිටෙල් එකට ස්තුති වෙන්න:P

විහිලු....... හොද විහිලු තමයි:P

නිල් අහස said...

Kaniskha ,හසියා ,D-Note තුන් දේනාටම බොහොම ස්තුතියි.

හා පැටික්කි (MS) said...

ආහ් ඔව් ඔව් සෝරෝ........
ඔව් ඔව් කවද්ද ඔයා පාඩුවක් කරේ...... :P

මං ඔය දන්න බුන්ටුවක් නෑ......... :( :(

Anonymous said...

තෑන්කු... :)

Asanka said...

ස්තුතියි....!