Subscribe:

Thursday, June 3, 2010

නමක් නෑති folder එකක් හදමු

ඔන්න ඉතින් අද මම javascriptcode එකක් ලිව්වා එත් එක ඔයලා දන්න නිසා මේකත් ලියන්න හිතුන:p . මෙකනම් ඉතින් ගෙමක් නෑති වෑඩක්. කරන්න තියෙන්නෙ මෙච්චරයි. Folder එක rename කරනකොට keyboard එකේ තියන Alt key press කරගෙනම 0160 type කරන්න.
-preview එක-
නම විතරක් පෙන්නෙ නෑතිකරලා කට්ටියට නිකන් මදි පඩුව්ක් උනා වගේ දෑනුන නිසා අයෙත් මේක edit කලා ඔන්න . දෑන් අපි මේ folder icon එකත් පෙන්නේ නෑතිකරමු :P 1.Folder එක උඩ right click කරන්න. 2.properties click කරන්න. ඊට පස්සෙ එන window එකේ customize tab එක click කරන්න. පහල තියන Folder icons කියන තෑන change icon button එක උඩ click කරන්න. ඊට පස්සෙ change icon for folder කියල එන window එකේ රුපයක් නෑති icon එකක් තොරන්න. ok click කරන්න . properties window එකෙත් apply click කරන්න. ඉන්පසු ok click කරන්න. ඉන්පසුව folder එක display වෙන ආකරය. කෝ මොකුත් නෑනේ හි හි :P අදුරෙම අතපත ගාලා හොයා ගත්ත. මෙන්න පොර ඉන්නවා ...:P

7 comments:

හා පැටික්කි (MS) said...

:D :D

Unknown said...

හපොයි ඒක මකන්න බෑ

Anonymous said...

මිට වඩා ලේසි වැඩක් තියෙනවා පොල්ඩරේ නම මත රයිට් ක්ලික් කරලා Insert Unicode Chaters Chacters කියලා එකක් වැටෙනවා එක මත ඔබලා එන මෙනුවෙන් කැමති එකක් දිලා බලන්න.

තව පෝල්ඩරේ රැපය මකලා දාන හැටි ඔයා ලියලා නැනේ

jelly said...

ane eka den makanne kohomada?

නිල් අහස said...

@හා පැටික්කි:D
@තිසර:මොකක්ද මකන්න බෑරි?

@A.N.R:හොද ලේසි වෑඩේ:P
හෑමොගෙම එහෙම වෑටෙන්නේ නෑ නේ:P
icon එකත් පෙන්නේ නෑති එකක් දාන හෑටි දෑන් දාන්නම් ..
ඔය alt එක ඔබලා keyboard එකේ නෑති symbol ගන්න පුලුවන්.මෙන්න මේ වගේ( ►⌂Æçδ¥└•╩JQ ).අපිට ඕන කරන ඕනම අකුරක් මෙහෙම ගන්න පුලුවන්.
☻=alt+258
♥=alt+259
☺=alt257
■=alt+254
√=alt+251
මේ වගේ alt එක press කරගෙන එක එක number type කරලා බලන්න .:P
මේවා folder වලට විතරක් නෙමෙයි ඕන තෑනක වෑඩ:P
@Jelly-මොකක්ද ?

Asanka said...

ඕක හොයාගන්න පුළුවන් තැනක හදන්න.. නැත්නම් අදුරෙ අතපත ගාල වන් හොයාගන්න බැරිවෙයි. මොනව උනත් නරකම නෑ....

පන්සල් හංදිය said...

හොඳ පෝස්ට් එකක් ......
@A.N.R, ඔබටත් සතුතියි වැඩේ ලේසි කලාට ..