Subscribe:

Tuesday, June 8, 2010

ඪිස්ක් Drive එකක් අතුරුදහන් කරමු.

මේක ඉතින් වටිනා ෆයිල් තියන අයටත් ගොඩක් වෑදගත් වෙයි.වටින ෆයිල් අනිත් අයට පෙන්නේ නෑතිවෙන්න තියා ගන්නවනම් මේ ක්‍රමය පවිච්චි කරන්න පුලුවන්. මේක Hidden කරනව වගේ නෙමෙයි.Hidden කලාට වඩකුත් නෑ නේ. මොකද search පාරක් දුන්නොත් සෙරම අහුවෙනවනේ:P .මේක එහෙම නෑ මේකෙදි computer එකේ මෙහෙම එකක් නෑ කියල තමයි හදුනාගන්නේ. මේක කරන්නෙ මෙහෙමයි 1.My Computer right click කරන්න 2.Manage තොරන්න. ඊට පස්සෙ Computer Management කියල window එකක් එනවා. 3.එතන තියන list එකෙන් Disk Management click කරන්න. ඊට පස්සේ දකුනු පෑත්ත වෙනස් වෙනවා.computer එකේ තියන සේරම partition ටික පෙන්නෙනවා.(හාඩ් එක බෙදලා තියන කොටස් සේරම) 4.එතනින් අයින් කරන්න ඕන(අයින් කරන්නෙ තාවකාලිකව පමණයි)( partition එකේ තියන file වලට මොකවත් වෙන්නෙ නෑ .එවා එහෙම්මම තියනවා.වෙන්නේ එක පෙන්නන්නෙ නෑති එක විතරයි) Drive එක right click කරලා Change driver letter and paths..click කරන්න. 5.ඊට පස්සෙ එන window එකේ Remove දෙන්න​. එතකොට මෙහෙම මෑසෙජ් එකක් එයි 6.එකට yes දෙන්න. ඔයලාගේ ඒ පාටිෂන් එකේ program එකක් හො කිපයක් run වෙනවනම් මෙහෙම මෑසෙජ් එකකුත් එයි. එකටත් yes දේන්න. (මෙහෙම එකක් අවොත් අයෙත් Restart කලහම තමයි Remove වෙන්නේ).(remove වෙන්නෙ තාව කාලිකව විතරයි) ප්‍රශ්ණයක් තියනවනම් අනිවර්යයෙන්ම අහන්න. දෑන් ඉතින් එක drive එකක් remove කලානේ. එක අයෙත් add කරන හෑටි කියල දෙන්න එපෑයෑ .අපේ අයටනම් ඒක කියල දෙන්න දේයක් නෙමෙයි .ඒ උනාට මම ඒක කියලා දෙන්නම් . 1.My Computer right click කරන්න 2.Manage තෝරන්න. 3.Disk Management click කරන්න. 4.Remove කරපු Drive එක right click කරලා Change driver letter and paths..click කරන්න. 5.ඊට පස්සේ එන window එකෙන් add click කරන්න . ඔන්න හරි එකත් .හෑබයි අද කියල දුන්න එක ඔයාලට වෑඩක් තියෙයිද කියලනම් මම දන්නෙ නෑ .ඒක නිසා කොමෙන්ට් එකක් දාන්න.කොමෙන්ට් එකක් දාන්න කම්මෑලි වගේනම් නම් ඔය පහලින් තියන එවා වලින් 1කට තිතක් දාන්න .:P

4 comments:

Anonymous said...

ela kolla niyama wada kalla dawa me wage ewa danna folder lock epa wela hitiye thanks hode -PCW-

හා පැටික්කි (MS) said...

මල්ලියේ මං හිටි නැති දවස් ටිකට මොකද මේ වෙලා තියෙන්නේ?????

(මේකට පස්සේ තියන පෝස්ට් එක කියවන්නේ කොහොමද???? මට නිකන් ග්‍රීක් වගේ...........)

නිල් අහස said...

ඈයි හොද නෑද්ද අලුත් template එක?
මාත් බෑලුවා ඔයා කෝ කියලා කොහෙද ගියේ?
මේකට පස්සේ තියන එකට පූස්වර්ඩ් එකක් ගහන්න ඕනේ. ගහන්න cool කියලා.නෑත්තන් බලන්න බෑ.එහෙම නෑත්තන් java script disable ක‍්රන්න.මම අර කියලා දුන්නේ ඒක ක‍්රන විදිහ මතකද?:P

හා පැටික්කි (MS) said...

හොඳයි හොඳයි..... (මට නම් කලින් තිබුන එක ලස්සනයි.......) අකුරු ටිකක් ලොකු කරමුද????

මගේ ජංජාල ගමන අඩාල උනා නේ ඉතින්......
හා... හා.... "පූස්" වර්ඩ් එක බලන්නම්කෝ....... :P :P :P :P