Subscribe:

Saturday, June 19, 2010

දිවියලොකෙට යන පාර..

ඔන්න ඉතින් මට ලස්සන කතාවක් අහන්න හම්බ වුනා.එක මම ඔයලටත් කියන්නම්. අපි හිතමුකෝ ලොකය මෑව්වේ සක‍්රය කියලා.ඉතින් මේ සක‍්රය ලොකය මවලා එකට මිනිස්සු දෑම්මලු. ඊට පස්සේ දාලා ටික කාලයක් යනකොට මිනිස්සු ටික එකතුවෙලා දිවියලොකෙට යන්න පාරක් හදන්න ගත්තලු.ඊට පස්සෙ සක‍්රය හිතුවෙ එක මිනිස්සුන්ට ඒක ක‍්රන්න්න බෑරිවෙයි කියලලු.ඒ වුනාට ටික ටික හදලා හිතා ගන්නවත් බෑරි ඉක්මනට දිව්යලොකය ලගටම හෑදුවලු.

ඊට පස්සේ ඉතින් සක‍්රයට ඉතින් හොදටම ත‍්රහ ගියාලු.ඊට පස්සේ බෑලුවලු කොහොමද මිනිස්සු මේ වඩේ කලේ කියලා.නිර්මාණය ක‍්රපු අයව කෑදවලා කිව්වලු මිනිස්සු පාර හදන එක කොහොමහ‍්රි නවත්තන්න කියලා .සහ අයෙත් මෙ වගේ දෙයක් වෙන්න තියන්න එපා කියලා කිව්වලු.ඊට පස්සේ එගොල්ලෝ මිනිස්සුන්ගේ පොඩි දත්ත ටිකක් වෙනස් කලාලු.ඊට පස්සේ මිනිස්සුම එකතු වෙලා හදපු පාර කඩන්න ගත්තලු.

කට්ටියක් කඩනවලු කට්ටියක් හදනවලු.හ‍්රිම ජොලිවෑඩේලු බලන් ඉන්න ආසාවෙ බෑයිලු.ඊට පස්සේ දත්ත ටික ස්ථිර කලාලු.දෑන් ඉන්න හෑම මිනිසෙකුගෙම මේ දත්ත ඈතුලත් වෙලා තියෙනවලු.ඒක නිසා ලොකයට එකතුවෙල වෑඩක් ක‍්රන්න බෑයිලු. ඒක නිසා හදපු අයට හ‍්රි සතුටුයිලු.එයලා බල බල සතුටු වෙනවලු. එයලා වෙනස් ක‍්රපු දත්ත මොනවද කියලා ඔයාලා දන්නවද?

4 comments:

හා පැටික්කි (MS) said...

අනේ මංද........
කට්ටියකට දෙයියන්ගේ මල්ලිව පෙන්නුවද දන්නෑ........

Hasitha Gunasinghe said...

කොහොමත් පොදුවේ ගත්තොත් කවුරු හරි හොඳ වැඩක් කරන්න යද්දී කකුලෙන් අදින් සෙට් එකක් ඉන්නවානේ. ඒ කකුලෙන් අදින එකත් එන්න ඇත්තේ ඔය දත්ත වෙනස් කිරිල්ලෙන් තමා..............

C0de BlUe said...

එකම් ඈතුලත් කරපු දත්තය තමා තෘශ්ණාව !!!

බොස් said...

මගෙත් ඔය දත්ත සීන් එකක් තමයි වැරදිලා තියෙන්නේ!බාගෙට පිස්සු ඒ නිසා!