Subscribe:

Saturday, June 12, 2010

යන්න යනකොට ටටා කියමු(java script-7)

අද නම් මම කියලා දෙන්න යන්න්නේ පුOචිම පුOචි code එකක්. මේකෙන් වෙන්නෙ කවුරු හ‍්රි අපේ බ්ලොග් එකට ඈවිත් අපේ page එක close ක‍්රනකොට මෑසෙජ් එකක් එනවා. ටෙස්ට් ක‍්රන්න ඔනෙනම් මෙතන ක්ලික් ක‍්රන්න.එහෙම නෑත්තන් මේ window එක close ක‍්රලා බලන්න

-මෙන්න code එක-

මේක ඔයලගෙ බ්ලොග් එකට දානවා නම් පොස්ට් එකක් අගට දාන්න.මොකද නෑත්තන් අපි බ්ලොග් එකේ ලින්ක් ක්ලික් ක‍්ර ක‍්ර යද්දි හෑම වෙලේම මේක වෑටෙයි.:p

pots එකක් අගට දෑමොත් ඒ pots එක තියන page එකෙන් යද්දි විත‍්රක් මේක පෙනෙයි.

එහෙම නෑත්තන් ඔයලාට බ්ලොග් එකේ ලින්ක් ක්ලික් ක‍්ර ක‍්ර යද්දි හෑම වෙලේම මේක වටෙන්න ඕනෙනම් මෙහෙම ක‍්රන්න .මුලින්ම Edit template ගිහින් BODY කියන ටෑග් එක හොයගෙන ඒක උඩ තියන කොඩ් එකේ විදිහට වෙනස් ක‍්රන්න.

ඔයාලගෙ වෙන web site එකකට දානවනම් කිසි අව්ලක් නෑ මොකද හෑම page එකම අපට ඕන විදිහට edit ක‍්රන්න පුලුවන් නිසා .ඔයලගෙ page එකේ BODY ටෑග් ඒක හොයලා උඩ තියන කොඩ් එකේ විදිහට වෙනස් කරන්න.

අව්ලක් එහෙම තියනවනම් අහන්න...

7 comments:

හා පැටික්කි (MS) said...

මල්ලියේ ඔයා බොහොම කලබල කාරී කෙනෙක් වගේ.......
කෝ දැන් කෝඩ් එක අනේ මංද මට නම් පේන්නැතෝ..........

නිල් අහස said...

ඉස්කොලෙත් පටන් ගත්තනේ එකයි.අව්ලක් නෑ ප‍්රශ්නයක් ක‍්ර ගන්න එපා . ස්කොලේ ගියහම තව post ලියන්න පුලුවන් වෙයි මොකද මම ගියහම it room එක මට ඈලෙනවනෙ එකයි හි හි:P
අක්කෙ මටනම් කොඩ් එක පෙනෙවා පෙන්නෙම නත්තන් ඔන්න මෙතනත් දෑම්මා.

<*BODY onUnload="window.alert(' Good Bye ')">

උඩ කොඩ් එකේ * සලකුන නෑතුව ගන්න.

හා පැටික්කි (MS) said...

මගේ ඇහේ දෝසයක්ද මංද මට එතන කෝඩ් එකක් තියා මුකුත් නෑ කියලයි පේන්නේ........

ඔයා මේ අවුරුද්දෙ A/L පටන් ගන්න මල්ලියෙක්ද?????

නිල් අහස said...

ඔයගේ බ‍්රව්සර් එක මොකක්ද?

හ්ම්........

හා පැටික්කි (MS) said...

මට වගේ ටික ටික ගොඩයන්න වෙන්නැතුව එක පාරින්ම ඉහලටම ගොඩයන්න වැඩ කරන්න මගේ මල්ලියෝ.......

මොනවද කරන සබ්ජෙක්ට්????

නිල් අහස said...

එක පාරින්ම කිව්වට ඉතින් මට මෑජික් ක‍්රන්න නම් බෑ අක්කේ
.ටික ටික තමයි ක‍්රන්න වෙන්නේ හි හි:P

ඈයි ඔයාට මොකද උනේ?

1+1=2 යි:P

හා පැටික්කි (MS) said...

මුකුත් උන්නැහැ හොඳ Z එකකට යන්න බලන් තුන් පාරම කරනවනේ ඉතින්.......

Maths????