Subscribe:

Monday, May 24, 2010

මහ රජ ඈලේ වෑටුන වගයි...

ඔන්න ඉතින් දෑන් මම කියන්ඩ හදන කතාව තුනේදි හතරේදි විතර වෙච්ච එකක්.ඒ කලේ ඉතින් මට හිටියා යලුවෝ දේන්නෙක් එහා ගෙදර‍යි උඩහයි ගෙදර‍යි.දේන්නම අයියලා.අපි ඉතින් ඉස්කොලෙ එහෙම ගිහින් ඈවිත් යනවා සෙල්ල0 කරන්ඩ.යනව කිව්වට ඉතින් මමනම් කොහෙවත් වෑඩිය යන්නෙ නෑ.එයලා අපේ ගෙදර එනවා.ඒ කලේ මට තිබ්බා පු0චි පහේ බයිසිකලයක්.එහා මෙහා ගෙවල් වල අයියලටත් තිබ්බා බයිසිකල්.අපි ඉතින් ගොඩක් වෙලාවට කලේ බයිසිකල් පදින එක තමයි.අතරින් පතර මෑච් එහෙමත් ගෑහුවා. අන0 මන0 නෙමේයි මම දෑන් කතාව කියන්නම් ඔනන ඉතින් ඒදා ගමේ කොල්ලෝ සෙට් එක වේලේ එල්ලේ ගහනවා.මටත් හිතුනා බලන්ඩ යන්ඩ.ඒ උනාට ඉතින් අවසර ගන්න එකනේ අමාරුව.කො0 කොහොම හරි එකත් ගත්තා කියමුකෝ.හෑබයි පොඩි කොන්දේසි 2ක් දෑම්මා .1.ඈලට බහින්ඩ බෑ 2.තාත්තා ගෙදර එන්ඩ ඉස්සෙල්ලා ගෙදර එන්ඩ ඔනේ ".මමත් ඉතින් හා කිව්වා.හා කියලා අර ඩබලත් එක්ක ගියා ස්පොට් එකට.එතෙන්ට ගියෙත් බයිසිකලේන්මයි.හි හි ..ඒ කාලේ ඉතින් මම බයිසිකලෙන් බිමට බෑස්සේ අවාරෙට මොනවද ඒවා වෑටෙන්නා වගේ කලාතුරකින් තමයි.හිනෙනුත් බයිසිකල් පෑද්දා .මෙහෙම කියන්නේ මම නෙමෙයි අපේ අම්මා තමයි.හි හි..ඔන්න ඉතින් යනකොට කට්ටිය බරටම වෑඩ පටන් අරගෙන.අපිත් එකතු උනා ගහන පිලට.අපිට ඉතින් ඕන පිලකට යන්ඩ පුලුවන් මොකද ඉතින් අපිනේ පොඩි එව්න්.හි හි.ඔන්න ඉතින් මගේ වෑඩ පෙන්නන වෙලව ආවා.මමත් ඉතින් කවදාවත් එල්ලේ ගහලා නෑති උනත් බෑස්ස ගේමට.පලවෙනි පාර ගෑහුවා හරි ගියෙ නෑ දේවෙනි පාරත් නෑ.තුන් වෙනිපාර යන්තම් හරි ගියා.හරි ගිය කිව්වට ඉතින් වෑදුනා විතරයි.අර ඉතින් එතන ඉන්න අනිත් යොදයන්ගේ වගේ කිලෝ මීටර් ගානක් ගියෙ නෑති උනාට.යන්තම් එක කච්චියකට පෑන ගන්ඩ හම්බ උනා.එකත් මටනම් ඈති. කොහොම හරි ඉතින් එල්ලේ ගහලා අන්තිම වෙනකොට.මම හොදටම මඩ නාලා :. අනිත් අයත් ඉතින් මඩ නෑවෙ නෑත්තේම නෑ.හෑබයි ඉතින් මම තරම් ගේම් එකට ස0වේදි වෙච්චකෙනෙක් තවත් හිටියෙ නෑ.හි හි : කට්ටිය ඉතින් ඔන්න දෑන් සුදනම් ඈලේ පීනන්ඩයි.කට්ටිය ඉතින් ඒකට ඈල සුදනම් කරනවා මමත් ඉතින් පු0චි පහෙ හෙල්ප් එකක් දුන්නට මමනම් නෙමයි ඈලට බෑස්සේ.ඔහොම ඉන්නකොට කට්ටය පිනන්ඩ ගත්තා හරිම අපුරුයි .කොහෙද ඉතින් මම බහින්නේ නෑ කිව්වනේ එක නිසා මම ඉවුරට වෙලා ඉන්නකොට එකපරටම මාව ඈලට වෑටුනා.හි හි :P කොහොම හරි ඉතින් දෑන් මොනවා කරන්නද මමත් හොදට පිනලා.පීනුව කිව්වට ඉතින් බඩ ගෑවා. බඩ ගෑවත් නියමයි.එතනත් ඉතින් අම්බානෙට පිස්සු කෙලලා ආවා ගොඩට.මල කෙලියයි.දෑන් කොහොමද ගේදර යන්නේ.ඈදුම් සේරම තෙමිලා ඒ විතරක් ද මම එක කොන්දෙසියකුත් කඩලනේ දෑනටමත් . හි හි.ඔයල හිතනවා ඈති මම කෑඩුවේ ඈලට බහින්ඩ එපා කියන එක කියලා.හි හි එක නෙමේයි.මම ඈලට බෑස්සෙ නෑ නේ වෑටුන නේ. ඕන එකක් කියලා ගියා ගෙදර. බයෙන් බයෙන් ගියෙ මගේ වෙලාව.ගෙදරට සෙට් එකක් ඈවිල්ලා .මමත් ඉතින් බයිසිකලෙත් බිමින් තියලා ෂෙප් එකේ එලියෙන්ම ගිහින් එලියෙ තියන ටෑප් ඒකෙන් නෑවා. නානකොට ඉතින් විවිද ප්‍රශ්න කිරිම් ආවත් එවා ප්‍රභල නෑ. ඒ නානා කාරවු පුරශ්ණ අවෙත් ඉතින් අපේ ගෙදරට ආපු සෙට් එකගෙන් තමයි. අනිත් අයට ඉතින් ඒ වගේ වෙලාවට මම ගෑන හාන්කවිස්සියක්වත් මතක නෑ නොවෑ.

12 comments:

Unknown said...

0 වෙනුවට ං යොදන්න සහෝ..ඡේද කඩලා ලිවුවනම් කියවන්න ලේසියි.. ෆොන්ට්ස් පොඩ්ඩක් ලොකු කරන්න...

ජය...

වැම්පයර්

හසී said...

ඕනකමින්ම වැටුනා නේද?

නිල් අහස said...

@වැම්පයර්-බොහෝම ස්තුතියි අයියේ.ඔන්න මම එක හෑදුවා.

@හසී-හි.. හි... අයියො මම එහෙම කරනවද මෙයා.:P

හා පැටික්කි (MS) said...

පෙනේද මලය........
මං දන්නව ඇලට වැටුනේ ගමනක් යමින් හිටිකූඹියෙක් මලයව තල්ලු කරල....... හිහ්..... :P :P :P :P

කොල්ලගේ දියුණුව හැඩ ඔරලෝසුවකුත් ඇවිල්ල...... :) :)

නිල් අහස said...

@හා පැටික්කි-හිහ් හිහ් තමයි .කුඹ්යෙක් කොහෙ මාව තල්ලු කරන්නටද මමයි කුඹියව තල්ලු කලේ.හෑබයි වෑටුනේ මම හිහ් හිහ්:P

ඔරලෝසුව ඔයා වෙනකොහෙදි හරි දෑකලා නෑද්ද අත්තටම?
ඒක පොඩි කොපියක් මෙයා ගුගල් එකේ.ගුගල් එක දෑක්කොත් නම් මට විසුමක් හම්බ වෙයිද දන්නේ නෑ.අව්ලක් නෑතිවේයි මොකද ඉතින් මම පොඩි එකානේ හිහ් හිහ්:P

Google said...

Ha ha :P

හා පැටික්කි (MS) said...

ම්හු..... මං දැකල නෑ......

මං හිතන්නේ මලේ ඔන්න අයිති කාරය ඇවිල්ලෝ......... :) :)

නිල් අහස said...

අක්කේ ඒ කොමෙන්ට් එකත් මම දෑම්මේ ෆොන් එකේන් පාලුව යන්ඩත් එක්ක...හි හි :P

හා පැටික්කි (MS) said...

හතර විලි ලැජ්ජාවෙ සංතෝසේ බැරුවා........

අනේ ඇත්තට පිස්සුදෑ??????

නිල් අහස said...

ගුගල් කොහෙ මාව දකින්නද?එයාල මහා ලොකු පොරවල්නේ(http://www.google.com/ig මෙන්න උස්සපු තෑන)ඒක නිසා මම ම කොමෙන්ට් එක දෑම්මා.
සන්තෝස නෑද්ද කෙල්ලෝ එබි එබි බලද්දි...හි හි :P

නිල් අහස said...

අක්කේ ඔන්න වෙසක් එකට මම තොරණකුත් දෑම්මා.......
ඒක එලද?:D

හා පැටික්කි (MS) said...

එබෙයි.... එබෙයි.......
සින්ඩියේ ටිකක් රවුම් ගහල බලන්නකෝ කෙල්ලො එබුන අයට වෙලා තියෙන හදිය...... හිහ්..... :P

ඔයා මොකද ඇදය වෙනුවට දීර්ග ඇදය ලියන්නේ...... මට ඒක දැක්කම නිකන් ඔයා ඇදීල යනව වගේ දැනිල හිනා යනව........

එල එල...... (මේ ඒකත් කගෙන් හරි ඉස්සුවද???? ) :D :D :D :D :P