Subscribe:

Monday, July 4, 2011

-මගේ මොටිටසොර් වෑඩ-


 ගොඩ කලෙකින් නේ මේ පෑත්තේ අවේ.ඉතින් අද නම් දේන්න යන්නේ ජාවා  ස්ක්‍රිප්ට් එකක් නම් නෙමෙයි.ගොඩක් අය කිව්වා පාවෙනලොකය නම වෙනස් කරන්න මොකද මෙකේ ගොඩක් තියෙන්නේ ජාවා  ස්ක්රිප්ට් නිසා.කොහොම උනත් එක වෙනස් කරන්නනම් හිතක්  නෑ  යලුවනේ මොකද මම එක ටිකක් හිතල දාපු එකක්.

මෙහේම්යි දෑන් ඉතින් කියන්න යන්නේ.කියනවට වඩා පෙන්නන්න යන්නේ මගේ පොඩි කාලේ  කරපු වෑඩ ටිකක්.මෙකත් ඉතින් ඉතුරුවෙලා තියෙන්න්නෙ අවකශයට මුදාහෑරපු නිසයි .නෑත්තන් ඉතින් මම  මගේ කොම්පුටරේ ෆෝමෑට් කොරන තරමට ඔය එකක්වත් ඉතුරු වෙන්නේ නෑ.
මොට්ටසොරි කියල දෑම්මට ඒකාලේ මම මේව්වගෑන මෙලො හසරක්  දෑනගෙන හිටියේ නෑ.දෑනගෙන හිටියේ ලොකු විරයන්ට කොම්පුටර් තිබුන එයල එවයෙන් මෑජික් කලා කියල විතරයි .
කොහොම හරි ඉතින් මමත් දෑන්  යන්තන් කොම්පුටරයක් අටවගේන පොඩි වෑඩ කෑල්ලක් දාන්න්න දන්නවා.එකත් ඉතින්  පියවර පියවර  ආපු  ගමනක්.
මුලින්ම4 වසරෙදි විතර  MS KID කියලා එකක් කලා.එකෙදි ඉතින් කොහම කලාද  කිව්වොත් කොම්පුටරයක් නෑතුවත් ඔය වොර්ඩ් ඩොකුමන්ට් එහෙම හෑදුව .(මෙවා ගන දන්න කටස්ටිය පොඩ්ඩක් හිනා  වෙන්න) .එහෙම තමයි ඉතින් එකලේ හිනෙනුත් දෑක්කෙ ඔක තමයි.
ඔහොම ඉන්නකොට අපේ ක්ලාස් එක තියන තෑනම අයියලා අක්කලගෙ ක්ලාසුත් තිබුනා. එයලා ඉන්න කොම්පුටර් එකෙන්   ක්ලාස් එක ඉවර වෙන්න ලං වෙනකොට.හරි ලස්සන සද්ද එහෙම අහෙනවා.ඔන්න ඉතින් ඒහුන දවසෙම අපටත් ඒ සද්දේ  දාන්න අවස්ථාවක් හම්බවුනා.ඔන්න එතනදි තමයි මට මගෙම කොම්පුටර් එකක අවශ්යතාවය මට මුලින්ම දෑනුනෙ.ඉතින් ඊටපස්සෙ කියල කියලා කොහොම හරි දවස් ගානක් ගියාට පස්සෙ බාන්ඩෙ හම්බවුනා .
ඊට පස්සේ ඉතින් දිගටම මම සද්ද දෑම්මා.සමහර දවස් වලට කන්න මතකත් නෑ.සමහර නේමේයි කොහොමත්ම මතක නෑ..හා දන්නවනම්  නම්   කියන්නකො බලන්න්න මොකක්ද මේ සද්දේ කියලා ? සද්දෙ කොමෙන්ට් වලින් දාන්න බෑරි නිසා අදහස කියන්නකෝ.(ඉන්නෙ ස්‍රිලන්කවෙ නිසා කවුරු හරි සද්දෙ දයිදායි ද  දන්නෙත් නෑ!! :p)
හරි කොහොම හරි මට කොම්පුටරෙ ලෑබෙනතෑනට එනකන් කතාව කියන්න ඕනවුනේ .ඔයලා  ඒ කතාව දිගටම අහන්න කෑමතිනම්  කියන්න..
……ඓටපස්සෙ මම ස්කොලේ 8 වසරේ විතර ඉන්නකොට වෙබ්නිර්මාණකරන්ය  මෙව්ව එකක් කලානේ .ඉතින් එකට ෆ්ලෑස් කියල එකක් තිබුනා.ඉතින් ඒ   කාලේ කරපු දේවල් ටිකක් තමයි දේන්න්න යන්න්නේ .මෙව මම  පොඩි කලෙ කරපුව නිසා වෑරදි  දොශ එහෙම තියෙන්න පුලුවන්. එවත් කියනවනම් මට එව හදා ගන්න පුලුවන් වේයි.මෙවයෙ ඉතින් අර්ථයක් තියනවද කියල මම දන්නේ නෑ කොහොම උනත් මම එක ක්ලේ හිටපු එක එක මානසිකත්ව  වලින් හදපුවා(මානසිකත්ව කිව්වෙ සුපිරි ක්‍රියදමයක් වගේ දෙයක් බලලා ආපු  වෙලාවක නම් ඉතින් එ සම්බන්ද එකක් තමයි උදා: නයිට්‍රයිඩර් බලලා  තමයි ඔය කාර් එක හෑදුවෙ.)
මම ලග තිබුන ගොඩක් ඒව හෑමදම වගේ   ෆොමෑට් කරන නිසා නෑති උනා .තව සිඩී එකක් තිබුනා වගේ මතකයි.ඔයාලා  කෑමතිනම් ඒ ටිකත්  අප්ලොඅඩ් කරන්නම්.ඔන්න බලා  ගන්නනකො වෑඩ ටික.මෙතන ලොඩ් වෙන්න දෑම්මොත් ස්ලොව් වෙන නිස සබෑදියන් විදිහට දාන්නම්. . බලන්නකො ඔයලටත් ගන්න දේයක් තියනවද කියලා .
link 1 - 147kb
link 2-156kb
link 3-87kb

link 4-57kb
link 5- 30kb
link 6-16kb

එහෙනන් යලුවනේ ඔයලගේ  අදහසක් කියලම යන්න  අමතක කරන්න එපා.
තවත් පොස්ට් එකකින් ලගදීම හමුවෙමු .

2 comments:

Anonymous said...

kisima wadak na oyage katha apita epa!!

nishi said...

tawa liyana apita one :)