Subscribe:

Tuesday, October 5, 2010

IP එක server එකේ save කරමු(php- 1)

මේක මීට ඉස්සෙල්ලත් කවුරුහරි දාලා තිබ්බා.ඒ උනාට නිකම්ම කොඩ් එක විතරයි.ඒ කොහොම උනත් දෑන් මම කියන්න යන්නේ ඒ වගේ IP එක save කරන විදිහ විතරක් නෙමෙයි.තව ගොඩක් දේවල් කියලා දේනවා. ඉස්සෙල්ලාම http://www.000webhost.com/ වගේ php support කරන හොස්ටින් සයිට් එකක account එකක් හදා ගන්න.
මෙන්න කොඩ් එක-

මේ කොඩ් එක firstphp.php වගේ නමකින් සවර් එකේ සේව් කරගන්න.ඊට පස්සේ කවුහරි මේ ෆයිල් එකට ගියහම එයා අපු වෙලාව දිනය IP එකත් එක්ක ip.inc කියල ෆයිල් එකක save වෙනවා.
ip.inc කියලා කියන්නේ සවර් එකේ හෑදෙන ෆයිල් නේම් එක.($myFile, 'a+') කියන තෑන a+ කියලා දාලා තියෙන්නේ ip.inc ෆයිල් එකේ ඩෙටා මෑකෙන්නේ නෑතුව ඩෙටා වලට පහලින් එකතුවෙන්න කියන්නයි.
$_SERVER['REMOTE_ADDR'] කියන්නේ IP එක ගන්න කොඩ් එක.\n කියලා දාලා තියෙන්නේ ඊලග පොලිමෙන් පටන්ගන්න කියන්නයි.
කොතන හරි අපෑහෑදිලි අහන්න කොමෙන්ට් එකක් දාන්න.

 තව දෙයක් blog එකට දානවනම් ෆ්‍රේම් එකක් පාවිච්ච් කරන්න.එක ගෑන දන්නේ නෑත්තම් මෙතන කොටන්න.

1 comment:

Anonymous said...

mama meka blog ekata gaget ekak vidhiyata dagaththa......mata kiyanna mage blog eka balanna apu ayage ip eka mama balaganne kohomada kiyala???????