Subscribe:

Wednesday, September 15, 2010

Are you sure you want to navigate away from this page?(java script-12)

කොහොමද කට්ටියට ?හුග කාලෙකින් මේ පෑත්තෙ එන්න හම්බ උනේ.අව්ලක් නෑ ප්‍රශ්ණයක් කරගන්න එපා.ඔන්න අද දෙන ස්ක්‍රිප්ට් එක බ්ලොගර් පාවිච්චි කරන අයනම් දෑකල ඈති ඕන තරම් දෑකල ඈති.ඔය පොස්ට් එකක් වගේ එකක් ලිය ලිය ඉන්නකොට අපි window එක close කලොත් එහෙම Are you sure you want to navigate away from this page? කියලා අහනවනේ.අන්න ඒ ස්ක්‍රිප්ට් එක තමයි අද දේන්නේ.අපේ සයිට් එකට කවුහරි ඈවිත් බෑරි වීමකින් වගේ window එක close උනොත් එහෙම අපරාදෙනේ නේද?
වෑඩිය කතා නෑතුව මෙන්න කොඩ් එක


ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි .
1.උඩ තියන කොඩ් එක copy කරගන්න . 2.Dashboard යන්න 3.Design click කරන්න 4.Add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක paste කර save click කරන්න (title එකක් දෑම්මේ නෑති උනත් එච්චරම අව්ලක් නෑ ) .....
ආ තව එකක් ඔයාලා php ඉගෙන ගන්න ආසනම් පහලින් කොමෙන්ට් එකක් දාන්න .

1 comment:

Sellam said...

thanx ayya kiya dunnata barida matath php gana kiyanna