Subscribe:

Sunday, August 15, 2010

සුපිරි ව‍රාය-2010

"ලොකයේ අන් කිසිදු රටක සිදු නොකල ලොකේ ප‍්රතම වතාවට රටක් හ‍රා

සිදුකල විශිෂ්ට නිර්මාණයලOකවේ සිතියම වෙනස් කල වගයි." කියන්ඩ තියෙන්නේ මෙච්ච‍්රයි මේක රට හාරල ක‍්රපු විනාශයක්.වෙන රටවල් වලට උනත් මෙහෙම රටවල් හාරල ලෙහෙසියෙන්ම ව‍්රයවල් හදන්න්න තිබ්බ ඒත් එහෙම කලෙ නෑත්තෙ ඒ මිනිස්සු අනගතය ගෑනත් හිතපු හින්දයි. මෙතෙන්දි දුපතකුත් හදනව කියලා කියනවා.මොන මගුලට ද තවත් දුපත් හදන්නෙ තියන එක රෑක ගන්නෙ නෑතුව.

9 comments:

හා පැටික්කි (MS) said...

මේන් මෙයා ඉන්නව........ :O :O
මං හිතුව වාස්ප්ම වෙලා ගිහින් කියලා.........

හ්ම්ම්ම්........ හ්ම්ම්ම්ම්............... කතාව ඇත්ත...... මාත් පුල් අප්සට් එකෙන් ඉන්නේ නිකමටවත් මෙච්චර ලඟක ඉඳල වතුර අරින්න කලින් බලන්න වත් යන්න බැරි උනානේ........... :( :( :( :(

නිල් අහස said...

එහෙනO වතුර පිරුනහමවත් යන්නකෝ බලන්න

Anonymous said...

ඌරන්ට මොන සෞඛ්‍ය ද?

Anonymous said...

ආශ්චර්යය යනු එයයි..
ඉදිරියට නිරනුමානවම තවත් ඒවා බලා ගහ හැකිවනු ඇත.:-(

Anonymous said...

ඇයි දුකයිද?

Anonymous said...

ඔක්කොම ඒ පැත්තට විතරයි.අපේ පැතිවලට තවම කුප්පි ලාම්පු එළිය විතරයි.දෙන්නම් ඊලඟ පාර..

Anonymous said...

@1st Ano
නෑ සතුටුයි ලෝකෙටම තව මෙහෙම වරායක් නෑ ලුනේ.

Anonymous said...

honda..honda..hema dama oya sandarshana bala bala imu..

Anonymous said...

මම දන්නෑ ඔබ මොන මතයක් දරනවද කියලා.. නමුත් ඔය හිච්චි කෑල්ලට කෑගහන බොහෝ දෙනෙක් කොටින්ට රටෙන් බාගයක් දෙන්න නම් උඩින්ම කැමති වෙලා හිටියා...