Subscribe:

Monday, March 8, 2010

අසීමිත වූ අවකාශයේ ඇදගෙන නාගත්ත වැ‌ඩ..

ඔන්න ඉතින් මමත් අසීමිත වූ අවකාශය සිසාර.. සිසාර ..ඉන්න‌ කොට එක පාරටම "you win" "you win" කියල massage එකක් විදහා පාන්ඩ ගත්ත...මමත් ඉතින් ඇරියේ නෑ වැ‌ඩේ..මක්කක් උනත් දිනලනේ තියෙන්නේ..ඕන මගුලක් කියල "clame 2 win" උඩ click කොලා...අඩේ...වැඩේ ඇත්ත කියල උන්ම කියනවා..එහෙන0 එහෙම වෙනඩ ඇති කියලා මමත් දුන්නා ම‌ගේ විස්තර ටික..(පොඩි ගානක් යැ මහ ත‌ඩි ගානක නොවැ එකයි මම ම‌ගේ විස්තර ටික දුන්නේ..)පරමිපරා 7 ක‌ට ම සැහෙන ගානක් නොවැ ඒක....හැබැයි ඉතින් ඒ "වියමන් භූමි භාගය"(web site)එක ලටිටක් .මෙලෝ රහක් නෑ පොඩි එකෙක් පුරැදු වෙන්ඩ හදපු එකක් වගේ..‌හදල තියෙන්නේ මොකා උනත් වැඩේ එලනේ ..ඕන එකක් කියල ගියා ඉදිරියටම කඩුවත් කොපුවේ ‌හොවාගෙන(නැතුව බැනේ කිසි ගතියක් නෑනේ නැත්ත0)....මෙන්න බොලේ දැ0 කියනව තව සූදුව‌ක් කෙළපන් ලු..ඒක එකපාරටම සුවිප් එකක් වෙලා...ඔ0 ඉතින් මට දැන් අමිබානෙට නැගගෙන එන්ඩ ගත්ත.... මට තේරැනා වැඩේ හරියන්නේ නැති මගෝඩ්යක් කියල...ඉතින් මම ඒක අතඇරල දැමිම....හරිම සිම්පල් ප්ලෑන් එකක් ..

4 comments:

chathura said...

aththada?

Jay said...

niyamai, thawa liyanna

නිල් අහස said...

ඇත්තද?ඔයා කියනවනම් ඉතින් නොලියා බෑනෙ අක්කේ... ලොට් එකක් තෑන්කිව් කොමෙන්ට් එකට....

rachila said...

හික් හික්....... මමත් ඔය ගොන් වැඩේ කොරල තියෙනවා....
අන්තිමට මමත් සිම්පල් පැලෑන් එකට මාරෑ උනා.....