-මෙන්න කොඩ් ඒක-
මේකේ function mouseOver() එකට පහලින්
document.getElementById("b1").src ="http://www.wowwomen.com/dedication/becky/image/world02.gif";කියනතෑනhttp://www.wowwomen.com/dedication/becky/image/world02.gif වෙනුවට mouseOver කලහම තිබිය යුතු පින්තුරේ ලින්ක් එක දාන්න.
ඊටත් පහලින් තියන function mouseOut() කියන තෑනත්
http://www.wowwomen.com/dedication/becky/image/world02.gif පින්තුරේ වෙනුවට mouseOut කලහම එන්න ඕන පින්තුරේ දාන්න.
(*ඔය හෑම තෑනම src = "" කියල තියනනේ යම්කිසි ෆයිල් එකක් තියන ස්ථානයක්. img src="" කියලා කියන්නනේ පින්තුරයක් තියන තෑනක්)
අන්තිමට තියන පින්තුරේ ඒකියන්නේ
http://cdn.bleacherreport.net/images/team_logos/50x50/2010_fifa_world_cup.png කියන පින්තුරෙ වෙනුවට පෙජ් එක ලොඩ් වෙනකොට තිබිය යුතු පින්තුරේ දාන්න.
බ්ලොග් එකට දාන්නෙ මෙහෙමයි
මුලින්ම උඩ තියන කොඩ් එක කොපි ක‍්රගන්න
ඊට පස්සේ 1.Dashboard >2.Design >3.Add a Gadget>4.HTML/JavaScript Add යන්න
ඊට පස්සෙ එන වින්ඩෝ එකේ Content කියන තෑනට මේ කොඩ් එක පෙස්ට් ක‍්රලා සෙව් ක‍්රන්න.
-මෙන්න preview එක-
No comments:
Post a Comment