Wednesday, April 27, 2011
ෆෑන් පෙජ් එකට ලයික් ගොඩාක් ගන්නේ කොහොමද?
මෙක දන්න අයත් ඈති .ඒ උනාට නොදන්න අයත් ඉන්න නිසා දාන්න හිතුනා .ඉස්සෙල්ලාම මෙතනින් ගිහින් twiends.com ලොග් වෙන්න . Twitter හරි Facebook එකවුන්ට් එකක්
තියනවනම් වෑඩේ ලෙසියි. මෙකෙන් දවසකට ලයික් 500ක් උනත් ගන්න පුලුවන්. කරලා බලලා කොමෙන්ත් එකකුත් දාන්නකො.
…ආ තව එකක් ඔකේ ෆ්‍රි සිඩ්ස් ගන්න ක්‍රමයකුත් තියනවා. හෑබයි මෙකට twitter එකවුන්ට් එකක් කනෙක්ට් කරලා තියෙන්නෙ ඔනේ. එක කරන්න්නේ මෙහෙමයි
ඉස්සෙල්ලම මෙතෙන්ට යන්න.
ඊට පස්සේ …පහල තියන කොඩ් එක ඈඩ්‍රස් බා එකත පෙස්ට් කරලා enter ඔබන්න .
…කොහොමද වෑඩේ ? එලනේ.සෙරම Auto-follow වෙනව නේද ඔහොම එකපරක් කලහම follow කරන්න කට්ටිය නෑති උනහම ස්ක්‍රිප්ට් එක නවතිනව. ඊත පස්සේ අයෙත් reload කරලා ස්ක්‍රිප්ට් එක ඈඩ්‍රස් බා එකත පෙස්ට් කරලා enter ඔබන්න.ඔහොම දවසකට සීඩ්ස් 500 විතර ගන්න පුලුවන්.
Subscribe to:
Post Comments (Atom)
8 comments:
Ela!
Niyamai
එල
පට්ට මචං.. එල..!!
වැඩේ කොරයි මචෝ !!!. සිඩ්ස් කියන්නෙ මොකක්ද ?
@magic- ගිහින් රෙජිස්ටර් වෙන්න එතකොට තේරෙයි.
…
මචන් මෙකෙ facebook page එකකට like ගන්න බැනෙ
mea code 1ka addreas bar eke copy karala paste karama google eken search wenawa neaa...
Post a Comment