මේක notepad එකට copy කරගෙන හිටියනම් වෑඩේ ලෙසියි. මේකේ src="http://www.google.com" කියන තෑන http://www.google.com වෙනුවට ඔයාලට ඕන වෙබ් අඩවියේ නම දාන්න. තව style="width:200%;height:100%" කියන තෑන් වල දිග පළල ඕන විදිහට වෙනස් කර ගන්න . ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි . 1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.customize click කරන්න 3.layout click කරන්න 4.add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක paste කර save click කරන්න (මෙහිදී title යෙදීම අනවශය වේ) ඕන්නම් title එකක් දාන්න.:P ඔයලට වෙබ් පෙජ් එකක්වත් බ්ලොග් එකක්වත් නෑත්තම් මෙහෙම කරන්න 1st :notepad එක open කරගන්න. ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න. මෙන්න මම google එක අයිති කරගත්තා :P
Friday, June 4, 2010
අනුන්ගේ වෙබ් අඩවියක් තමන් සතු කර ගෑනීම(අත්හදා බෑලීමට පමණයි!!!)
ඔන්න අද ඉතින් මම කියල දේන්නෙ එසේ මෙසේ කොඩ් එකක් නෙමෙයි.මේකෙන් වෙන කාගෙහරි වෙබ් අඩවියක් තමන්ගේ වගේ දාන්න පුලුවන්.බ්ලොග් එකෙත් කරන්න පුලුවන්.හෑබයි ඉතින් මේක වෑරදියට එහෙම පාවිච්චිකරනවා නෙමෙයි හරිද.මේක ප්‍රයොජනවත් විදිහට ඔයාලා use කරයි කියල හිතනවා.
අපිට වෙන වෙබ් අඩවියක් අපේ වෙබ් අඩවියේ හරි බ්ලොග් එකේ හරි දා ගන්න පුලුවන්.මේකෙදි අපි දාන වෙබ් අඩවියේ link click කලාට වෙන කොහෙවත් යන්නෙ නෑ.ඒ වගේම address bar එක වෙනස් වෙන්නෙත් නෑ.බලන කෙනාට හිතෙන්නේ මේක ඔරිජිනල් page එක කියලා.
(post අගට preview එක දෑම්මා.පොඩ්ඩක් test කරලා බලන්න)
-මෙන්න code එක-
මේක notepad එකට copy කරගෙන හිටියනම් වෑඩේ ලෙසියි. මේකේ src="http://www.google.com" කියන තෑන http://www.google.com වෙනුවට ඔයාලට ඕන වෙබ් අඩවියේ නම දාන්න. තව style="width:200%;height:100%" කියන තෑන් වල දිග පළල ඕන විදිහට වෙනස් කර ගන්න . ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි . 1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.customize click කරන්න 3.layout click කරන්න 4.add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක paste කර save click කරන්න (මෙහිදී title යෙදීම අනවශය වේ) ඕන්නම් title එකක් දාන්න.:P ඔයලට වෙබ් පෙජ් එකක්වත් බ්ලොග් එකක්වත් නෑත්තම් මෙහෙම කරන්න 1st :notepad එක open කරගන්න. ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න. මෙන්න මම google එක අයිති කරගත්තා :P
මෙම code එක පිලිබදව ඔබගෙ අදහස් චොදනා යොජනා ඕන එකක් ලබා දීමට අමතක නොකරන්න .. :

Subscribe to:
Post Comments (Atom)
8 comments:
ඒපාර හන්ගන්න විතරක් නෙමෙයි හොරකන් කරන්නත් කියල දෙනව.....
මේ මං ඔයාගේ අඩවියට විදින්නද????? ;) ;) ;) ;)
ඔයා ජිවත් වෙන්නේ අවකාශයෙමද?
මම බ්ලොග් එකක් ලිව්වොත් ජෙට් එකවගේ කොමෙන්ට් එකක් දානවා.නියමයි.
ඈයි මගෙ අඩවිය එච්චර හොද එකක්ද?:P
Nice one !!!
අනුන්ගෙ දේවල් අහවල් දේකටද? අපේ දේ අපට හොඳයි
Niyama code ekak .thawa liyanna.:D
@ඡනක-ස්තුතියි
@තිසර-මේකේන් අනුන්ගෙ දේවල් කොපි කරන්න කියල මම කිව්වෙ නෑ නේ.කෑමති කෙනෙක්ට කෑමති විදිහට පාවිච්ච් කරන්න පුලුවන්.මේකෙන් හෑමොටම වෑඩක් වෙන ප්‍රයොජනයක් ගන්න කියලා තමයි මෙක දෑම්මේ .මොකද මමත් මේක ප්‍රයොජනයට ගන්නවා.හෑබයි අනුන්ගෙ එවා කොපි කරන්න නෙමෙයි.මගෙම වෙබ් සයිට් වල සම්බන්දතවය වෑඩි කරන්න.ශ්‍රිලOකවෙ කෙනෙක් මෙකෙන් මොනවහරි ඉගෙන ගන්නවනම් එකත් ලොකු දෙයක් මට.
ස්තුතියි
@Anonymous- මම කොපි වෙන්නේ නෑ කිව්වේ නෑනේ හිහ් හිහ්:P .ස්තුතියි
@Anonymous-ස්තුතියි.
මමත් මේකෙන් මොකද්ද ගන්න ප්‍රයෝජනේ කියල හිතුවෙ, ඔයාගෙ ක්‍රමේ නම් එල, මාත් කරන්න ඕනෙ ඒක. :)
ma kode aka wada naha machan.
e mail me real code
indika1000@yahoo.com
Post a Comment