හෑදින්වීම-
රසයන විද්‍යාව වු කලී මහා බෑරෑරුම් විෂයක් යෑයි කියන්නේ හා එසේ සිතන්නේ ඒ
පිලිබදව නිවරිදි අවබෝධයක් නොමෑති නිසා යෑයි මට සිතේ.එවන් කෙනෙකු රසායන
විද්‍යාව කියා දීම යනු ලෝක විහිලුවකි.කෙසේ වෙතත් ප්‍රයොගික ලෝකයේ භාවිතවන
රසයන විද්‍යාව ප්‍රයොගිකව ඉගෙනීමෙන් මහත් ප්‍රතීඑල ලබා ගත හෑකි බව මගේ
විශ්වසයයි.
පදාර්ථය-අවකාශයේ යම් ඉඩක් ගන්නා දෙයක් වෙතොත් එයට අපි
පදර්ථය යෑයි කියමු.පදාර්ථය ඝණ,ද්‍ව,වායු ලෙස කොටස් 3කි.
* යම්
පදාර්ථයක පරිමාවත් හෑඩයත් නියත නම් එය ඝණයකි.
* පරිමාව නිත්‍ය මුත්
පදාර්ථය තිබෙන භාජනයේ හෑඩය අනුව වෙනස් වෙයි නම් එය ද්‍රවයකි.
*
පරිමාව හා හෑඩය නිත්‍ය නොවී අවකාශය මුලුමනින්ම පුරවාලන්නේ නම් එය වායුවකි.
පදාර්ථය
හා විද්යුතය අතර සම්බන්දයක් ඈති බවට ශාක්ෂි-
* ප්ලාස්ටික් පනාවකින්
හිස පීරන විට පනාව හා කෙස් අතර ආරෝපණය බෙදීම නිසා කුඩා කඩදාසි කෑබලි හෝ
දුවිලි අOශු පණාවට තදින් ආකර්ශණය වෙයි.(ඝණ)
* අකුණක් ගෑසූ විට එය පොලව
කරා ලගා වෙන්නේ වායුවට විද්‍යුත් ස්වභාවයක් ඈති නිසාය.
* විදුලිය
නිපද්විය හෑකි මාලුවා ගොදුරක් හමු වූ විට ශරීරයේ විද්‍යුතය නිපදවා ගොදුර
අඩපන කරයි.(ද්‍රව)
(Electric eels )
මෙසේ පදාර්ථයේ ඝණ ,ද්‍රව,වායු යන සියල්ල තුලින්ම විද්‍යුතය
ගමන් කරන බෑවින් පදාර්තයට පොදු වු ඝඅOශුවක් ඈති බව පෙනී යයි.
No comments:
Post a Comment