Subscribe:

Thursday, September 30, 2010

දෑන් මාස දෙකක්ම බෑලුවා කිසිම ප්‍රතිචාරයක් නෑ.මතකයිනේ මම ගිය මසෙත් talk.lk එකේ report එකක් දෑම්මා.මෙන්න මෙ මාසෙ එක.

talk.lk කියන්නෙ තනිකර බොරුවක්. එහෙම උනත් තාම සමහර අය එයාලගෙ බ්ලොග් වලට ඒව දාගෙන ඉන්නවා.මමත් මේකේ තිබුන එකත් අහක් කලා .
තව එකක් talk.lk කියන්නෙ එච්චර තාක්ශණයක් නෑති අඩවියක්.මෙහෙමනෙ එයල දෙන කොඩ් එකේ තියෙන්නේ
<*script language="javascript" src="http://talk.lk/ads/showad6Tynb.php?s=324" type="text/javascript">
/*2010-08-05|728x90*/
<*/script>

ඊට පස්සෙ කොඩ් එක දෑම්මට පස්සේ එයලගෙ ඈඩ් එකට ලින්ක් එක http://talk.lk/ads/redirect.php?a=527&b=37&c=2 මෙන්න මෙහෙම එනවනේ .එකේ http://talk.lk/ads/redirect.php?a=527 කියන කොටස විතරක් අරගෙන ෆ්‍රෙම් එකක් අතුලේ දාන්න්න.ෆ්‍රෙම් එක ගන දෑන ගන්න ඔනෙනම් මෙතනින් යන්න.මෙහෙම කලහම ඔයගෙ බ්ලොග් එකට 1කෙනෙක් අවොත් එය ඈඩ් එක පාරක් ක්ලික් කර කියලා වෑටෙයි.
එහෙම නෑත්තන් මේ ලින්ක් එක අරගෙන අඩ්‍රස් බා එකට දාල බලන්න විනඩි 5ක් විතර ඉන්නකොට 100 පාරක් විතර ක්ලික් කලා කියල වෑටෙයි.