අද මම ඔයලට කියල දෙන්න්නේ තවත් පුOචිම පුOචි code එකක්.මේකෙන් අපේ blog එක කව්රු හරි right click කලොත් මෑසෙජ් එකක් එනවා.
මමනම් දාලා තියෙන්නෙ ඩුබ්ලිකෙට් එක ඔයලට ඔරිජිනල් එකම දුන්නා:P
-මෙන්න code එක-
මේකේ,
var message= " Warning!!!You haven't permission to do that";
කියන තෑන Warning!!!You haven't permission to do that වෙනුවට ඔයල කෑමති මෑසෙජ් එකක් දාන්න.
ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි .
1.උඩ තියන කොඩ් එක copy කරගන්න

ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න.
2.customize click කරන්න

3.layout click කරන්න

4.add a gadget click කරන්න

5. HTML/Java script click කරන්න

6.code එක මෙතේන්ට paste කරන්න

මෙහිදී title යෙදීම අනවශය වේ.ඉන් පසු save click කරන්න.
ඔයලාට වෙබ් පේජ් එකක් නෑත්තම්.මෙහෙම කරන්න
1st :notepad එක open කරගන්න.
ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න.

අනතුරුව notepad document එක save කර ගන්න.

save කිරීමේදී
name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html)

ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.