Subscribe:

Saturday, May 8, 2010

අද මම ඔයාලට කියල දේන්න යන code කවුරුත් වෑඩිය use කරන එකක් නෙමෙයි.මේකෙන් යුසර් කෙනෙක් ගේ බ්‍රව්සර් එක හොල්ලන්න පුලුවන්.මේකත් ඔයලග් බ්ලොග් අඩවියට හරි ඔනෑම වෙබ් පෙජ් එකකට දාගන්න පුලුවන්. -මෙන්න කොඩ් එක-

ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි . 1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.customize click කරන්න 3.layout click කරන්න 4.add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක මෙතේන්ට paste කරන්න මෙහිදී title යෙදීම අනවශය වේ.ඉන් පසු save click කරන්න. ඔයලාට වෙබ් පේජ් එකක් නෑත්තම්.මෙහෙම කරන්න 1st :notepad එක open කරගන්න. එක්බිති මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න. පසුව ලියමි : (ඔය code එකේ parent.moveBy(-i,0); parent.moveBy(0,-i); කියන ලයින් තියන ගානට තමා හෙලවෙන්නේ. ඒ ලයින් 2ක පල්ලෙහාට වැඩිපුර ප්‍රමාණයක් past කරාම හෙලවෙන වාරගාන වැඩිවෙනවා... තව එකක් for (i = 10; i > කියන තෑන 10ය ඊට වඩා වෑඩි කලොත් බ්‍රව්සර් එක හෙල්ලෙන ප්‍රදේශය වෑඩි කරගන්න පුලුවන් )