Monday, August 16, 2010
Sunday, August 15, 2010
"ලොකයේ අන් කිසිදු රටක සිදු නොකල ලොකේ ප්‍රතම වතාවට රටක් හරා
සිදුකල විශිෂ්ට නිර්මාණයලOකවේ සිතියම වෙනස් කල වගයි." කියන්ඩ තියෙන්නේ මෙච්ච්රයි මේක රට හාරල ක්රපු විනාශයක්.වෙන රටවල් වලට උනත් මෙහෙම රටවල් හාරල ලෙහෙසියෙන්ම ව්රයවල් හදන්න්න තිබ්බ ඒත් එහෙම කලෙ නෑත්තෙ ඒ මිනිස්සු අනගතය ගෑනත් හිතපු හින්දයි. මෙතෙන්දි දුපතකුත් හදනව කියලා කියනවා.මොන මගුලට ද තවත් දුපත් හදන්නෙ තියන එක රෑක ගන්නෙ නෑතුව.
Saturday, August 14, 2010
අපිට වෙන වෙබ් අඩවියක් අපේ වෙබ් අඩවියේ හරි බ්ලොග් එකේ හරි දා ගන්න පුලුවන්.මේකෙදි අපි දාන වෙබ් අඩවියේ link click කලාට වෙන කොහෙවත් යන්නෙ නෑ.ඒ වගේම address bar එක වෙනස් වෙන්නෙත් නෑ.බලන කෙනාට හිතෙන්නේ මේක ඔරිජිනල් page එක කියලා. (post අගට preview එක දෑම්මා.පොඩ්ඩක් test කරලා බලන්න)
-මෙන්න code එක-
මේක notepad එකට copy කරගෙන හිටියනම් වෑඩේ ලෙසියි. මේකේ
src="http://www.google.com" කියන තෑන http://www.google.com වෙනුවට ඔයාලට ඕන වෙබ් අඩවියේ නම දාන්න.තව style="width:100%;height:100%" කියන තෑන් වල දිග පළල ඕන විදිහට වෙනස් කර ගන්න .
ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි .
1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.Dashboard යන්න 3.Design click කරන්න 4.Add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක paste කර save click කරන්න (මෙහිදී title යෙදීම අනවශය වේ)
ඔයලට වෙබ් පෙජ් එකක්වත් බ්ලොග් එකක්වත් නෑත්තම් මෙහෙම කරන්න1st :notepad එක open කරගන්න. ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.
මෙන්න මම google එක අයිති කරගත්තා :P
මෙම code එක පිලිබදව ඔබගෙ අදහස් චොදනා යොජනා ඕන එකක් ලබා දීමට අමතක නොකරන්න .. :
Followers
Popular Posts
-
මෙක දන්න අයත් ඈති .ඒ උනාට නොදන්න අයත් ඉන්න නිසා දාන්න හිතුනා .ඉස්සෙල්ලාම මෙතනින් ගිහින් twiends.com ලොග් වෙන්න . Twitter හරි Faceboo...
-
ඔන්න අද ඉතින් මම කියල දේන්නෙ එසේ මෙසේ කොඩ් එකක් නෙමෙයි.මේකෙන් වෙන කාගෙහරි වෙබ් අඩවියක් තමන්ගේ වගේ දාන්න පුලුවන්.බ්ලොග් එකෙත් කරන්න පුලුවන්.හ...
-
මේක ඉතින් හෑමෝටම කරන්න පුලුවන් එකක් .මේකට ඕන වෙන්නේ Notepad එක විතරයි .ඉස්සෙල්ලම Notepad එක open කරගෙන .මේ කෝඩ් එක කොපි කරගෙන Notepad එකේ පේ...
-
ඔන්න අද ඉතින් මම කියල දේන්නෙ එසේ මෙසේ කොඩ් එකක් නෙමෙයි.මේකෙන් වෙන කාගෙහරි වෙබ් අඩවියක් තමන්ගේ වගේ දාන්න පුලුවන්.බ්ලොග් එකෙත් කරන්න පුලුවන්.හ...
-
ගොඩ කලෙකින් තමයි මෙ පෑත්තෙ අවේ.අද කියල දේන්නේ ගුගල් එකෙ කට්ටියව ඈදල ගන්න හෑටියි.මෙක සාමාන්‍යයෙන් ෆෙස්බුක් ගුගල් සහ බොහො web අඩවි කරන දෙයක්.හි...
-
" ලොකයේ අන් කිසිදු රටක සිදු නොකල ලොකේ ප්‍රතම වතාවට රටක් හරා සිදුකල විශිෂ්ට නිර්මාණයලOකවේ සිතියම වෙනස් කල වගයි.&...
-
The Samsung Epic 4G ($250 with a two-year contract from Sprint) stands out from its Galaxy S siblings for a few reasons. Unlike the othe...
-
ඔන්න ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මගේ කතාවක් නම් නෙමෙයි.ඒ උනාට ඔයලාට බ්ලොග් අඩවියක් හරි වෙන මොකක් හරි වෙබ් අඩවියක් තියනවනම් මේක ඔයාලට ගොඩක...
-
මේ තියෙන්නේ මගේ talk.lk එකේ Report එක.ගිය මාසේ 25ට ඉස්සෙල්ලාත් 3000කට වෑඩිය තිබුනා.උනාට මගේ Account එකට සල්ලි දාලා නෑ.මේකනෙ එයලගෙ ප්‍රතිප...
-
කොහොමද කට්ටියට ?හුග කාලෙකින් මේ පෑත්තෙ එන්න හම්බ උනේ.අව්ලක් නෑ ප්‍රශ්ණයක් කරගන්න එපා.ඔන්න අද දෙන ස්ක්‍රිප්ට් එක බ්ලොගර් පාවිච්චි කරන අයනම් ද...