ඊට පස්සේ ඉතින් සක්රයට ඉතින් හොදටම ත්රහ ගියාලු.ඊට පස්සේ බෑලුවලු කොහොමද මිනිස්සු මේ වඩේ කලේ කියලා.නිර්මාණය ක්රපු අයව කෑදවලා කිව්වලු මිනිස්සු පාර හදන එක කොහොමහ්රි නවත්තන්න කියලා .සහ අයෙත් මෙ වගේ දෙයක් වෙන්න තියන්න එපා කියලා කිව්වලු.ඊට පස්සේ එගොල්ලෝ මිනිස්සුන්ගේ පොඩි දත්ත ටිකක් වෙනස් කලාලු.ඊට පස්සේ මිනිස්සුම එකතු වෙලා හදපු පාර කඩන්න ගත්තලු.
කට්ටියක් කඩනවලු කට්ටියක් හදනවලු.හ්රිම ජොලිවෑඩේලු බලන් ඉන්න ආසාවෙ බෑයිලු.ඊට පස්සේ දත්ත ටික ස්ථිර කලාලු.දෑන් ඉන්න හෑම මිනිසෙකුගෙම මේ දත්ත ඈතුලත් වෙලා තියෙනවලු.ඒක නිසා ලොකයට එකතුවෙල වෑඩක් ක්රන්න බෑයිලු. ඒක නිසා හදපු අයට හ්රි සතුටුයිලු.එයලා බල බල සතුටු වෙනවලු. එයලා වෙනස් ක්රපු දත්ත මොනවද කියලා ඔයාලා දන්නවද?Saturday, June 19, 2010
Thursday, June 17, 2010
-මෙන්න කොඩ් එක-
blog එකට දාගන්නේ මෙහෙමයි.
ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක්රගන්න ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ design click ක්රන්න.ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක්රන්න.ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript ක්ලික් ක්රන්න.ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක්රන්න. paste ක්රල ok ක්ලික් ක්රන්න.
-preview-Sunday, June 13, 2010
-මෙන්න කොඩ් එක-
මේකේ var msg = "::Welcome to my world::"; කියන තෑන::Welcome to my world:: වෙනුවට කෑමති එකක් දාගන්න.
blog එකට දාගන්නේ මෙහෙමයි.
ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක්රගන්න ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ design click ක්රන්න.ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක්රන්න.ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript ක්ලික් ක්රන්න.ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක්රන්න. paste ක්රල ok ක්ලික් ක්රන්න.
Saturday, June 12, 2010
මෙහෙමයි මේ කොඩ් එක ඔයලගෙ බ්ලොග් එකට දාගන්න
බ්ලොග් එකට දාන්නෙ මෙහෙමයි .ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක්රගන්න ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ design click ක්රන්න.ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක්රන්න.
ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript ක්ලික් ක්රන්න.ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක්රන්න. paste ක්රල ok ක්ලික් ක්රන්න
-preview - මෙතන මෙහේම පෙන්න්නුවට බ්ලොග් එකේ frame නිසා පොඩි කෑල්ලක් අඩුවෙන්න ඉඩ තියනවා එක Template Designer පවිච්චි ක්රලා ලේසියෙන්ම හදා ගන්න පුලුවන්. ඔය මගෙ බ්ලොග් එකේ මම ගානට සෙට් ක්රලා තියන හෑටි බලන්නකො.-මෙන්න code එක-
මේක ඔයලගෙ බ්ලොග් එකට දානවා නම් පොස්ට් එකක් අගට දාන්න.මොකද නෑත්තන් අපි බ්ලොග් එකේ ලින්ක් ක්ලික් ක්ර ක්ර යද්දි හෑම වෙලේම මේක වෑටෙයි.:p
pots එකක් අගට දෑමොත් ඒ pots එක තියන page එකෙන් යද්දි විත්රක් මේක පෙනෙයි.එහෙම නෑත්තන් ඔයලාට බ්ලොග් එකේ ලින්ක් ක්ලික් ක්ර ක්ර යද්දි හෑම වෙලේම මේක වටෙන්න ඕනෙනම් මෙහෙම ක්රන්න .මුලින්ම Edit template ගිහින් BODY කියන ටෑග් එක හොයගෙන ඒක උඩ තියන කොඩ් එකේ විදිහට වෙනස් ක්රන්න.
ඔයාලගෙ වෙන web site එකකට දානවනම් කිසි අව්ලක් නෑ මොකද හෑම page එකම අපට ඕන විදිහට edit ක්රන්න පුලුවන් නිසා .ඔයලගෙ page එකේ BODY ටෑග් ඒක හොයලා උඩ තියන කොඩ් එකේ විදිහට වෙනස් කරන්න.
අව්ලක් එහෙම තියනවනම් අහන්න...
Friday, June 11, 2010
මේ කොඩ් එක වෙබ් අඩවියකට දානවනම් බොඩි කියන ටෑග් එක අතුලට දාන්න.මේ කොඩ් එකෙන් ක්රන්නෙ පාස් වර්ඩ් එක වෑරදී නම් වෙන වෙබ් අඩවියකට හ්රවලා යවන එකයි.මේ කොඩ් එකේ පස්වඩ් එක විදිහට තියෙන්නේ cool කියන වචනයයි
බ්ලොග් අඩවියට දාන්නෙ මෙහෙමයි
1.උඩ තියන කොඩ් එක copy කරගන්න
ඊට පස්සේ Blogger වලට log වෙලා Layout යන්න(Layout නම වෙනස් ක්රලා දෑන් තියෙන්නෙ Design කියලා)
4.add a gadget click කරන්න
5. HTML/Java script click කරන්න
6.code එක මෙතේන්ට paste කරන්න
මෙහිදී title යෙදීම අනවශය වේ.ඉන් පසු save click කරන්න.
ඔයලාට වෙබ් පේජ් එකක් හ්රි බ්ලොග් එකක් හ්රි නෑති උනත් කිසි අව්ලක් නෑ .අපි ඩෙක්ස්ටොප් එකේ html file එක හදමු එකට මෙහෙම ක්රන්න.
1st :notepad එක open කරගන්න.
ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න.
අනතුරුව notepad document එක save කර ගන්න.
save කිරීමේදී
name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න .
(Eg:name.html)
ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.
Tuesday, June 8, 2010
Monday, June 7, 2010
Sunday, June 6, 2010
Friday, June 4, 2010
මේක notepad එකට copy කරගෙන හිටියනම් වෑඩේ ලෙසියි. මේකේ src="http://www.google.com" කියන තෑන http://www.google.com වෙනුවට ඔයාලට ඕන වෙබ් අඩවියේ නම දාන්න. තව style="width:200%;height:100%" කියන තෑන් වල දිග පළල ඕන විදිහට වෙනස් කර ගන්න . ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි . 1.උඩ තියන කොඩ් එක copy කරගන්න ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න. 2.customize click කරන්න 3.layout click කරන්න 4.add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක paste කර save click කරන්න (මෙහිදී title යෙදීම අනවශය වේ) ඕන්නම් title එකක් දාන්න.:P ඔයලට වෙබ් පෙජ් එකක්වත් බ්ලොග් එකක්වත් නෑත්තම් මෙහෙම කරන්න 1st :notepad එක open කරගන්න. ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න. අනතුරුව notepad document එක save කර ගන්න. save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න. මෙන්න මම google එක අයිති කරගත්තා :P