ඊට පස්සේ ඉතින් සක‍්රයට ඉතින් හොදටම ත‍්රහ ගියාලු.ඊට පස්සේ බෑලුවලු කොහොමද මිනිස්සු මේ වඩේ කලේ කියලා.නිර්මාණය ක‍්රපු අයව කෑදවලා කිව්වලු මිනිස්සු පාර හදන එක කොහොමහ‍්රි නවත්තන්න කියලා .සහ අයෙත් මෙ වගේ දෙයක් වෙන්න තියන්න එපා කියලා කිව්වලු.ඊට පස්සේ එගොල්ලෝ මිනිස්සුන්ගේ පොඩි දත්ත ටිකක් වෙනස් කලාලු.ඊට පස්සේ මිනිස්සුම එකතු වෙලා හදපු පාර කඩන්න ගත්තලු.
කට්ටියක් කඩනවලු කට්ටියක් හදනවලු.හ‍්රිම ජොලිවෑඩේලු බලන් ඉන්න ආසාවෙ බෑයිලු.ඊට පස්සේ දත්ත ටික ස්ථිර කලාලු.දෑන් ඉන්න හෑම මිනිසෙකුගෙම මේ දත්ත ඈතුලත් වෙලා තියෙනවලු.ඒක නිසා ලොකයට එකතුවෙල වෑඩක් ක‍්රන්න බෑයිලු. ඒක නිසා හදපු අයට හ‍්රි සතුටුයිලු.එයලා බල බල සතුටු වෙනවලු. එයලා වෙනස් ක‍්රපු දත්ත මොනවද කියලා ඔයාලා දන්නවද?Saturday, June 19, 2010
Thursday, June 17, 2010
-මෙන්න කොඩ් එක-
blog එකට දාගන්නේ මෙහෙමයි.
ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක‍්රගන්න ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ design click ක‍්රන්න.ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක‍්රන්න.ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript ක්ලික් ක‍්රන්න.ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක‍්රන්න. paste ක‍්රල ok ක්ලික් ක‍්රන්න.
-preview-Sunday, June 13, 2010
-මෙන්න කොඩ් එක-
මේකේ var msg = "::Welcome to my world::"; කියන තෑන::Welcome to my world:: වෙනුවට කෑමති එකක් දාගන්න.
blog එකට දාගන්නේ මෙහෙමයි.
ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක‍්රගන්න ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ design click ක‍්රන්න.ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක‍්රන්න.ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript ක්ලික් ක‍්රන්න.ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක‍්රන්න. paste ක‍්රල ok ක්ලික් ක‍්රන්න.
Saturday, June 12, 2010
මෙහෙමයි මේ කොඩ් එක ඔයලගෙ බ්ලොග් එකට දාගන්න
බ්ලොග් එකට දාන්නෙ මෙහෙමයි .ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක‍්රගන්න ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ design click ක‍්රන්න.ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක‍්රන්න.
ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript ක්ලික් ක‍්රන්න.ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක‍්රන්න. paste ක‍්රල ok ක්ලික් ක‍්රන්න
-preview - මෙතන මෙහේම පෙන්න්නුවට බ්ලොග් එකේ frame නිසා පොඩි කෑල්ලක් අඩුවෙන්න ඉඩ තියනවා එක Template Designer පවිච්චි ක‍්රලා ලේසියෙන්ම හදා ගන්න පුලුවන්. ඔය මගෙ බ්ලොග් එකේ මම ගානට සෙට් ක‍්රලා තියන හෑටි බලන්නකො.-මෙන්න code එක-
මේක ඔයලගෙ බ්ලොග් එකට දානවා නම් පොස්ට් එකක් අගට දාන්න.මොකද නෑත්තන් අපි බ්ලොග් එකේ ලින්ක් ක්ලික් ක‍්ර ක‍්ර යද්දි හෑම වෙලේම මේක වෑටෙයි.:p
pots එකක් අගට දෑමොත් ඒ pots එක තියන page එකෙන් යද්දි විත‍්රක් මේක පෙනෙයි.එහෙම නෑත්තන් ඔයලාට බ්ලොග් එකේ ලින්ක් ක්ලික් ක‍්ර ක‍්ර යද්දි හෑම වෙලේම මේක වටෙන්න ඕනෙනම් මෙහෙම ක‍්රන්න .මුලින්ම Edit template ගිහින් BODY කියන ටෑග් එක හොයගෙන ඒක උඩ තියන කොඩ් එකේ විදිහට වෙනස් ක‍්රන්න.
ඔයාලගෙ වෙන web site එකකට දානවනම් කිසි අව්ලක් නෑ මොකද හෑම page එකම අපට ඕන විදිහට edit ක‍්රන්න පුලුවන් නිසා .ඔයලගෙ page එකේ BODY ටෑග් ඒක හොයලා උඩ තියන කොඩ් එකේ විදිහට වෙනස් කරන්න.
අව්ලක් එහෙම තියනවනම් අහන්න...
Friday, June 11, 2010
මේ කොඩ් එක වෙබ් අඩවියකට දානවනම් බොඩි කියන ටෑග් එක අතුලට දාන්න.මේ කොඩ් එකෙන් ක‍්රන්නෙ පාස් වර්ඩ් එක වෑරදී නම් වෙන වෙබ් අඩවියකට හ‍්රවලා යවන එකයි.මේ කොඩ් එකේ පස්වඩ් එක විදිහට තියෙන්නේ cool කියන වචනයයි
බ්ලොග් අඩවියට දාන්නෙ මෙහෙමයි
1.උඩ තියන කොඩ් එක copy කරගන්න
ඊට පස්සේ Blogger වලට log වෙලා Layout යන්න(Layout නම වෙනස් ක‍්රලා දෑන් තියෙන්නෙ Design කියලා)
4.add a gadget click කරන්න
5. HTML/Java script click කරන්න
6.code එක මෙතේන්ට paste කරන්න
මෙහිදී title යෙදීම අනවශය වේ.ඉන් පසු save click කරන්න.
ඔයලාට වෙබ් පේජ් එකක් හ‍්රි බ්ලොග් එකක් හ‍්රි නෑති උනත් කිසි අව්ලක් නෑ .අපි ඩෙක්ස්ටොප් එකේ html file එක හදමු එකට මෙහෙම ක‍්රන්න.
1st :notepad එක open කරගන්න.
ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න.
අනතුරුව notepad document එක save කර ගන්න.
save කිරීමේදී
name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න .
(Eg:name.html)
ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.
Tuesday, June 8, 2010
ඊට පස්සෙ Computer Management කියල window එකක් එනවා. 3.එතන තියන list එකෙන් Disk Management click කරන්න.
ඊට පස්සේ දකුනු පෑත්ත වෙනස් වෙනවා.computer එකේ තියන සේරම partition ටික පෙන්නෙනවා.(හාඩ් එක බෙදලා තියන කොටස් සේරම) 4.එතනින් අයින් කරන්න ඕන(අයින් කරන්නෙ තාවකාලිකව පමණයි)( partition එකේ තියන file වලට මොකවත් වෙන්නෙ නෑ .එවා එහෙම්මම තියනවා.වෙන්නේ එක පෙන්නන්නෙ නෑති එක විතරයි) Drive එක right click කරලා Change driver letter and paths..click කරන්න.
5.ඊට පස්සෙ එන window එකේ Remove දෙන්න.
එතකොට මෙහෙම මෑසෙජ් එකක් එයි
6.එකට yes දෙන්න. ඔයලාගේ ඒ පාටිෂන් එකේ program එකක් හො කිපයක් run වෙනවනම් මෙහෙම මෑසෙජ් එකකුත් එයි.
එකටත් yes දේන්න. (මෙහෙම එකක් අවොත් අයෙත් Restart කලහම තමයි Remove වෙන්නේ).(remove වෙන්නෙ තාව කාලිකව විතරයි) ප්‍රශ්ණයක් තියනවනම් අනිවර්යයෙන්ම අහන්න. දෑන් ඉතින් එක drive එකක් remove කලානේ. එක අයෙත් add කරන හෑටි කියල දෙන්න එපෑයෑ .අපේ අයටනම් ඒක කියල දෙන්න දේයක් නෙමෙයි .ඒ උනාට මම ඒක කියලා දෙන්නම් . 1.My Computer right click කරන්න 2.Manage තෝරන්න. 3.Disk Management click කරන්න. 4.Remove කරපු Drive එක right click කරලා Change driver letter and paths..click කරන්න. 5.ඊට පස්සේ එන window එකෙන් add click කරන්න . ඔන්න හරි එකත් .හෑබයි අද කියල දුන්න එක ඔයාලට වෑඩක් තියෙයිද කියලනම් මම දන්නෙ නෑ .ඒක නිසා කොමෙන්ට් එකක් දාන්න.කොමෙන්ට් එකක් දාන්න කම්මෑලි වගේනම් නම් ඔය පහලින් තියන එවා වලින් 1කට තිතක් දාන්න .:P
Monday, June 7, 2010
3.ඊට පස්සෙ Notepad Document එක save කරගන්න.(desktop එකේ save කලොත් ලේසි වෙයි) save කරනකොට නමක් දාලා අගට .vbs කියලා ලබා දෙන්න.(error.vbs) 4.ඒ save කරගත්ත File එකෙන් shortcut එකක් හදාගන්න. (File එක උඩ Right click කරලා create shortcut click කරන්න.)
5.හදා ගත්තු shortcut එක rename කරන්න My Computer කියලා. 6.එකේ icon එකත් වෙනස් කරන්න(my computer එකට දාලා තියන icon එක දාන්න)
එකට yes දෙන්න. 8.දෑන් අපි හදපු my computer icon එක පරණ My Computer තිබ්බ තෑනින්ම තියන්න. දෑන් වෑඩේ හරි icon එක click කරලම බලන්නකෝ එන්නෙ මොකක්ද කියලා.මට නO අවේ මෙහෙම එකක් :P
(error massage එක icon එක name එක වෙනස් කරකර බලන්න. කෙටියෙන්: තෑනේ හෑටියට ඈනේ ගහපියව් )
Sunday, June 6, 2010
Friday, June 4, 2010
මේක notepad එකට copy කරගෙන හිටියනම් වෑඩේ ලෙසියි. මේකේ src="http://www.google.com" කියන තෑන http://www.google.com වෙනුවට ඔයාලට ඕන වෙබ් අඩවියේ නම දාන්න. තව style="width:200%;height:100%" කියන තෑන් වල දිග පළල ඕන විදිහට වෙනස් කර ගන්න . ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි . 1.උඩ තියන කොඩ් එක copy කරගන්න
ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න.
2.customize click කරන්න
3.layout click කරන්න
4.add a gadget click කරන්න
5. HTML/Java script click කරන්න
6.code එක paste කර save click කරන්න
(මෙහිදී title යෙදීම අනවශය වේ)
ඕන්නම් title එකක් දාන්න.:P
ඔයලට වෙබ් පෙජ් එකක්වත් බ්ලොග් එකක්වත් නෑත්තම් මෙහෙම කරන්න
1st :notepad එක open කරගන්න.
ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න.
අනතුරුව notepad document එක save කර ගන්න.
save කිරීමේදී
name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html)
ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.
මෙන්න මම google එක අයිති කරගත්තා :P
2.open : කියන තෑන regedit කියලා type කරලා ok ඔබන්න
3.ඊට පස්සේ Registry Editor window එක එනවා.
4.ඊට පස්සේ මේ පියවර අනුගමනය කරන්න.
>HKEY_LOCAL_MACHINE
>SYSTEM
>CurrentControlSet
>Services
>USBSTOR
මේ කියල තියන එවා ක්ලික් කරකර යන්න.
මෙන්න මේ පින්තුරේ බලන්නකෝ..
හරි දෑන් මොනවද file ටිකක් පෑත්තකින් තියනවනේ..
මෙන්න පින්තුරෙ .මෙකේ start කියල තියන File එක තමයි අපි edit කරන්න යන්නේ.edit කරන්න ඉස්සෙල්ලා save කරගෙන ඉන්න එක කොකටත් හොදයි.
එක නිසා start File එක click කරලා menu එකට ගිහින් Export click කරන්න.
හරි දෑන් එන window එකේ save in: කියන තෑනට save කරන්න ඕන තෑන දීලා file name එකට නමකුත් දීලා save කරන්න.
හරි දෑන් save වුනානේ දෑන් අයෙත් Registry Editor එකට එන්න.
(එන්න දේයක් නෑ .එකේ තමයි ඉන්නේ හි හි :P)
start කියන file එක double click කරන්න .
ඊට පස්සේ මෙහෙම එකක් එයි .
ඊට පස්සේ ඒකේ value data: කියන තෑන 3 වෙනුවට 4 දාන්න.
ඊටපස්සේ ok click කරන්න .
හරි දෑන් වෑඩේ හරි වෑඩේ හරියටම හරිද කියල බලගන්න pen එකක් ගහල ම බලන්න.:P
pen එක වෑඩ නෑ නේද?
එහෙනම් ඔන්න වෑඩේ ගොඩ හිහ් හිහ් :P
අයෙත් usb port එක active කරගන්න ඕනෙ නම් මෙහෙම කරන්න .
අපි save කරපු file එක තියන තෑනට ගිහින් එක double click කරන්න.
එකට Yes දෙන්න.
ඊට පස්සේ මෙහෙමත් එකක් එනවා
එකට ok කියල දෙන්න.
හරි දෑන් අයෙත් පරණ විදිහමයි.
කොහොමද අද කියලා දුන්න එක. දිරවයිද කියල මම නම් දන්නෙ නෑ .
දිරෙව්වද නෑද්ද කියලා කියන්න අමතක කරන්න එපා හරිද?:ඵP
(තව එකක් value data: එක 4 දාපු වෙලවෙ එකත් වෙන නමකින් export කරගත්තනම් .අයෙත් registry editor පෑත්ත පලතෙවත් යන්න ඕනෙ නෑ.මොකද එතකොට active කරන file එකයි deactivate කරන file එකයි දෙකම තියනවා :P )
මේක ඉතින් ඔහේ කියවගෙන ආවට තෙරෙන එකක් නෑ .එක නිසා වෑඩේ කරන ගමන් කියවන්න ..:P
Thursday, June 3, 2010
නම විතරක් පෙන්නෙ නෑතිකරලා කට්ටියට නිකන් මදි පඩුව්ක් උනා වගේ දෑනුන නිසා අයෙත් මේක edit කලා ඔන්න .
දෑන් අපි මේ folder icon එකත් පෙන්නේ නෑතිකරමු :P
1.Folder එක උඩ right click කරන්න.
2.properties click කරන්න.
ඊට පස්සෙ එන window එකේ customize tab එක click කරන්න.
පහල තියන Folder icons කියන තෑන change icon button එක උඩ click කරන්න.
ඉන්පසුව folder එක display වෙන ආකරය.
කෝ මොකුත් නෑනේ හි හි :P
අදුරෙම අතපත ගාලා හොයා ගත්ත. මෙන්න පොර ඉන්නවා ...:P
ඉන්පසු පහල පියවර අනුගමනය කරන්න.
2.customize click කරන්න
3.layout click කරන්න
4.add a gadget click කරන්න
5. HTML/Java script click කරන්න
6.code එක මෙතේන්ට paste කරන්න
මෙහිදී title යෙදීම අනවශය වේ.ඉන් පසු save click කරන්න.
ඔයලාට වෙබ් පේජ් එකක් නෑත්තම්.මෙහෙම කරන්න
1st :notepad එක open කරගන්න.
ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න.
අනතුරුව notepad document එක save කර ගන්න.
save කිරීමේදී
name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html)
ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.


