මේකේ alert("Welcome to my site") කියන තෑන welcome to my site කියනතෑන ඔයලට කමති විදිහට වෙනස් කරගන්න.සි0හලින් උනත් දාන්න පුලුවන්:P
Blog එකට දාගන්නේ මෙහෙමයි.
ඉස්සෙල්ලාම මේ කොඩ් එක කොපි ක‍්රගන්න .ඊට පස්සෙ බ්ලොග් එකට ලොග් වෙලා ලොග් උනහම ඉස්සෙල්ලාමෙ පෙන්නන්නෙ Dashboard එකනේ එකේ design click ක‍්රන්න.
ඊට පස්සෙ layout එක එනවනේ.එකේ පෑත්තකින් තියන Add a Gadget ලින්ක් එකක් උඩ ක්ලික් ක‍්රන්න. ඊට පස්සෙ එන window එකෙන් HTML/JavaScript ක්ලික් ක‍්රන්න.ඊට පස්සේ අයෙත් window එකක් එනවා එකේ Content කියනතෑනට මෙ කොඩ් එක paste ක‍්රන්න. paste ක‍්රල ok ක්ලික් ක‍්රන්න.
ඔයලාට වෙබ් පේජ් එකක් නෑත්තම්.මෙහෙම කරන්න 1st :notepad එක open කරගන්න. ඊට පස්සේ මේ code එක notepad එකට paste කරන්න.
අනතුරුව notepad document එක save කර ගන්න.
save කිරීමේදී name එකක් ලබා දුන් පසුව name එක අගට ".html" යන format එක භාවිත කරන්න අමතක කරන්න එපා (Eg:name.html) ඉන් පසුව ඔයාල save කරපු තෑනට ගිහින් name.html file එක open කරල බලන්න.