Subscribe:

Sunday, October 10, 2010


හා..දන්නවා නම් කියන්න බලන්න...

Thursday, October 7, 2010

අද කියලා දේන්න යන්නේ Auto box එකක් අවිත් ඒක Auto ම hide කරන විදිහ ගෑනයි.දෑක්කනේ මම දාලා තියන එක.එක ඔන්න මගේ අදහසක් එහෙම නෙමෙයි .මම සර්ච් එකක් දානකොට හම්බවුන එකක්.කොඩ් එක බ්ලොග් එකට දා ගන්නේ මෙහෙමයි.ඉස්සෙල්ලාම Dashboard එකට ගිහින් Design යන්න .ඊට පස්සේ Edit HTML යන්න. body කියන තෑන හොයාගන්න. Warning!!!Do not copy anything from me.. කියන තෑන කෑමති එකක් දා ගන්න

Wednesday, October 6, 2010

මතකයිනේ ඊයෙ බ්ලොග් එකට එන අයගේ ip address save කරන හෑටි කියලා දුන්නා අද කියලා දේන්නේ ඔයගේ site එකට ආවෙ කොහෙන්ද කියලා හොයාගන්න ක්‍රමය.කරන්න තියෙන්නේ මෙච්චරියි ඊයෙ දුන්න කොඩ් එකටම $_SERVER['HTTP_REFERER'] කියලා එකතු කර ගන්න එක විතරයි .එක කරන්නේ මෙහෙමයි.$stringData = කියන පේලියේ ඩොට් 2ක් ඈතුලේ මේ කොඩ් එක දාන්න.කට්ටිය අනාගන්ඩ ඉඩතියන හින්දා සම්පුර්ණ කොඩ් එක මෙතනත් දෑම්මා.

Tuesday, October 5, 2010

මේක මීට ඉස්සෙල්ලත් කවුරුහරි දාලා තිබ්බා.ඒ උනාට නිකම්ම කොඩ් එක විතරයි.ඒ කොහොම උනත් දෑන් මම කියන්න යන්නේ ඒ වගේ IP එක save කරන විදිහ විතරක් නෙමෙයි.තව ගොඩක් දේවල් කියලා දේනවා. ඉස්සෙල්ලාම http://www.000webhost.com/ වගේ php support කරන හොස්ටින් සයිට් එකක account එකක් හදා ගන්න.
මෙන්න කොඩ් එක-

මේ කොඩ් එක firstphp.php වගේ නමකින් සවර් එකේ සේව් කරගන්න.ඊට පස්සේ කවුහරි මේ ෆයිල් එකට ගියහම එයා අපු වෙලාව දිනය IP එකත් එක්ක ip.inc කියල ෆයිල් එකක save වෙනවා.
ip.inc කියලා කියන්නේ සවර් එකේ හෑදෙන ෆයිල් නේම් එක.($myFile, 'a+') කියන තෑන a+ කියලා දාලා තියෙන්නේ ip.inc ෆයිල් එකේ ඩෙටා මෑකෙන්නේ නෑතුව ඩෙටා වලට පහලින් එකතුවෙන්න කියන්නයි.
$_SERVER['REMOTE_ADDR'] කියන්නේ IP එක ගන්න කොඩ් එක.\n කියලා දාලා තියෙන්නේ ඊලග පොලිමෙන් පටන්ගන්න කියන්නයි.
කොතන හරි අපෑහෑදිලි අහන්න කොමෙන්ට් එකක් දාන්න.

 තව දෙයක් blog එකට දානවනම් ෆ්‍රේම් එකක් පාවිච්ච් කරන්න.එක ගෑන දන්නේ නෑත්තම් මෙතන කොටන්න.