Subscribe:

Thursday, September 30, 2010

දෑන් මාස දෙකක්ම බෑලුවා කිසිම ප්‍රතිචාරයක් නෑ.මතකයිනේ මම ගිය මසෙත් talk.lk එකේ report එකක් දෑම්මා.මෙන්න මෙ මාසෙ එක.

talk.lk කියන්නෙ තනිකර බොරුවක්. එහෙම උනත් තාම සමහර අය එයාලගෙ බ්ලොග් වලට ඒව දාගෙන ඉන්නවා.මමත් මේකේ තිබුන එකත් අහක් කලා .
තව එකක් talk.lk කියන්නෙ එච්චර තාක්ශණයක් නෑති අඩවියක්.මෙහෙමනෙ එයල දෙන කොඩ් එකේ තියෙන්නේ
<*script language="javascript" src="http://talk.lk/ads/showad6Tynb.php?s=324" type="text/javascript">
/*2010-08-05|728x90*/
<*/script>

ඊට පස්සෙ කොඩ් එක දෑම්මට පස්සේ එයලගෙ ඈඩ් එකට ලින්ක් එක http://talk.lk/ads/redirect.php?a=527&b=37&c=2 මෙන්න මෙහෙම එනවනේ .එකේ http://talk.lk/ads/redirect.php?a=527 කියන කොටස විතරක් අරගෙන ෆ්‍රෙම් එකක් අතුලේ දාන්න්න.ෆ්‍රෙම් එක ගන දෑන ගන්න ඔනෙනම් මෙතනින් යන්න.මෙහෙම කලහම ඔයගෙ බ්ලොග් එකට 1කෙනෙක් අවොත් එය ඈඩ් එක පාරක් ක්ලික් කර කියලා වෑටෙයි.
එහෙම නෑත්තන් මේ ලින්ක් එක අරගෙන අඩ්‍රස් බා එකට දාල බලන්න විනඩි 5ක් විතර ඉන්නකොට 100 පාරක් විතර ක්ලික් කලා කියල වෑටෙයි.

Wednesday, September 29, 2010


හෑදින්වීම- රසයන විද්‍යාව වු කලී මහා බෑරෑරුම් විෂයක් යෑයි කියන්නේ හා එසේ සිතන්නේ ඒ පිලිබදව නිවරිදි අවබෝධයක් නොමෑති නිසා යෑයි මට සිතේ.එවන් කෙනෙකු රසායන විද්‍යාව කියා දීම යනු ලෝක විහිලුවකි.කෙසේ වෙතත් ප්‍රයොගික ලෝකයේ භාවිතවන රසයන විද්‍යාව ප්‍රයොගිකව ඉගෙනීමෙන් මහත් ප්‍රතීඑල ලබා ගත හෑකි බව මගේ විශ්වසයයි.






පදාර්ථය-අවකාශයේ යම් ඉඩක් ගන්නා දෙයක් වෙතොත් එයට අපි පදර්ථය යෑයි කියමු.පදාර්ථය ඝණ,ද්‍ව,වායු ලෙස කොටස් 3කි.



* යම් පදාර්ථයක පරිමාවත් හෑඩයත් නියත නම් එය ඝණයකි.
* පරිමාව නිත්‍ය මුත් පදාර්ථය තිබෙන භාජනයේ හෑඩය අනුව වෙනස් වෙයි නම් එය ද්‍රවයකි.
* පරිමාව හා හෑඩය නිත්‍ය නොවී අවකාශය මුලුමනින්ම පුරවාලන්නේ නම් එය වායුවකි. 
පදාර්ථය හා විද්යුතය අතර සම්බන්දයක් ඈති බවට ශාක්ෂි- 
* ප්ලාස්ටික් පනාවකින් හිස පීරන විට පනාව හා කෙස් අතර ආරෝපණය බෙදීම නිසා කුඩා කඩදාසි කෑබලි හෝ දුවිලි අOශු පණාවට තදින් ආකර්ශණය වෙයි.(ඝණ)




* අකුණක් ගෑසූ විට එය පොලව කරා ලගා වෙන්නේ වායුවට විද්‍යුත් ස්වභාවයක් ඈති නිසාය. 




* විදුලිය නිපද්විය හෑකි මාලුවා ගොදුරක් හමු වූ විට ශරීරයේ විද්‍‍යුතය නිපදවා ගොදුර අඩපන කරයි.(ද්‍රව)
(Electric eels )




මෙසේ පදාර්ථයේ ඝණ ,ද්‍රව,වායු යන සියල්ල තුලින්ම විද්‍යුතය ගමන් කරන බෑවින් පදාර්තයට පොදු වු ඝඅOශුවක් ඈති බව පෙනී යයි.

Wednesday, September 15, 2010


මේ තියෙන්නේ මගේ talk.lk එකේ Report එක.ගිය මාසේ 25ට ඉස්සෙල්ලාත් 3000කට වෑඩිය තිබුනා.උනාට මගේ Account එකට සල්ලි දාලා නෑ.මේකනෙ එයලගෙ ප්‍රතිපත්තිය-
your payments will be deposited on 25th of every month in Rs.1000/- multiples for your last amount. (Ex. if amount is 1250/-, we pay 1000/- for this month and rest of amount will added for next month payment)
එහෙම උනත් එයලා මට ගෙවලා නෑ.talk.lk සයිට් එකෙන් සල්ලි ලබුන කෙනෙක් එහෙම ඉන්නවද?ඉන්නවනම් කියන්න.මට එක බොරුවක් කියල හිතුන නිසා අනිත් හෑම වෙබ් සයිට් එකකින්ම මේක අයින් කලා .මේ බ්ලොග් එකේ විතරයි දෑන් 1ක් දාල තියෙන්නේ ජොලියට වගේ.
කොහොමද කට්ටියට ?හුග කාලෙකින් මේ පෑත්තෙ එන්න හම්බ උනේ.අව්ලක් නෑ ප්‍රශ්ණයක් කරගන්න එපා.ඔන්න අද දෙන ස්ක්‍රිප්ට් එක බ්ලොගර් පාවිච්චි කරන අයනම් දෑකල ඈති ඕන තරම් දෑකල ඈති.ඔය පොස්ට් එකක් වගේ එකක් ලිය ලිය ඉන්නකොට අපි window එක close කලොත් එහෙම Are you sure you want to navigate away from this page? කියලා අහනවනේ.අන්න ඒ ස්ක්‍රිප්ට් එක තමයි අද දේන්නේ.අපේ සයිට් එකට කවුහරි ඈවිත් බෑරි වීමකින් වගේ window එක close උනොත් එහෙම අපරාදෙනේ නේද?
වෑඩිය කතා නෑතුව මෙන්න කොඩ් එක


ඔයලගේ බ්ලොග් අඩවියට දාන්නේ මෙහෙමයි .
1.උඩ තියන කොඩ් එක copy කරගන්න . 2.Dashboard යන්න 3.Design click කරන්න 4.Add a gadget click කරන්න 5. HTML/Java script click කරන්න 6.code එක paste කර save click කරන්න (title එකක් දෑම්මේ නෑති උනත් එච්චරම අව්ලක් නෑ ) .....
ආ තව එකක් ඔයාලා php ඉගෙන ගන්න ආසනම් පහලින් කොමෙන්ට් එකක් දාන්න .